Saturday, July 27, 2024
Follow Us
Political

UNF leaders are to meet today to make vital decisions on the proposed alliance, a leader of a UNF constituent party said yesterday.

Political

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කෙරුණ ද ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොගෙන නිර්පාක්ෂිකව සිටීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති මහින්ද අමරවීර මහතා පවසයි.

Political

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකිරීමට සහතික වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයෝගය ලබාදීම සඳහා ඉදිරිපත් කරන බවත් එම කොන්දේසි වලට එකඟ වෙන ජනාධිපති අපේක්ෂකයෙකුට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහයෝගෙ හිමිවන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හරීස් මහතා ප්‍රකාශ කරයි.

Political

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළද ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති බව ඇතැම් පුද්ගලයන් පවසයි. ඔවුන්ගේ තර්කය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය තවමත් අහෝසි කරගෙන නොමැති බැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බවයි. එසේ නාමයෝජනා ඉදිරිපත් කළහොත් එය ප්‍රතික්ෂේප වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.

Political

While stressing that Opposition Leader Mahinda Rajapaksa was no longer a member of the Sri Lanka Freedom Party (SLFP) as he had obtained Sri Lanka Podujana Peramuna (SLPP) membership and become its leader, MP Mahinda Amaraweera said they would not take any disciplinary action against Rajapaksa because it would hamper the talks between SLFP and SLPP.

Political

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම තවත් කල් යනු ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ එම පක්‍ෂයේ මූලිකත්වයෙන් පිහිටුවීමට යෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමැති නව සන්ධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ පක්‍ෂ නායකයන් අතර අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම බව ද එම ප‍්‍රකාශකයා පැවැසීය.

Political

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් හමුවී ඇති අතර එම සාකච්ඡාව අගෝස්තු 12 වැනිදා කොළඹ ස්ථාන දෙකකදී පවත්වා ඇතැයි සතිඅන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

Political

The Joint Opposition yesterday called on the Government to expand the allowance of Rs. 2,500 to include semi-Government institutions, authorities, the private sector, and the plantation sector as it would boost consumption and drive economic growth.

Political

Parliamentarian Namal Rajapaksa says the Sri Lanka Podujana Peramuna (SLPP) is ready to submit documents related to former Defence Secretary Gotabaya Rajapaksa’s renunciation of his US citizenship and about his Sri Lankan citizenship, if required.

Political

ඉන්දීය දේශපාලනඥයන්ගේ උපදෙස් මත දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් සහයෝගය ලබාදීමට තීන්දු කරන බව වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි.

Political

The Presidential election may be postponed until May, according to political watchdogs.

Political

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගැනීම නිසා ඔහුට තවදුරටත් විපක්ෂ නායක ධුරය දැරීමට නීතිමය හැකියාවක් ඇත්දැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

Political

Leader of the JVP Anura Kumara Dissanayake would be appointed as the party’s Presidential candidate, JVP sources said.

Political

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය සැප්තැම්බර් 03 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසනවා. ඒ, කොළඹ අද (15) පෙරවරුවේ ආරම්භ වූ මාධ්‍ය හමුවකදීයී.

Political

පසුගිය 12 වනදා බදුල්ලේ පැවති රැළිය සඳහා තමන්ව කරමතින් වේදිකාව කරා ගෙන ආ පාක්ෂිකයින්ගේ දහඩිය තැවරුණු තම දෑත වේදිකාව මත සිටම සෝදන සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපයක් අන්තර්ජාලයෙහි සංසරණය වෙමින් තිබේ.

Political

ආණ්ඩුවේම ඇතැම් පිරිස් ජාතික ආරක්ෂාව දුර්වල බව කියමින් සිදු කරන අවිනීති ප්‍රකාශ නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාව තුළ සැකයක් උපදින බවත් ජාතික ආරක්ෂාව ඉතා ශක්තිමත් ලෙස විධිමත්ව පවත්වා ගෙන යන අවස්ථාවක එවැනි ප්‍රකාශ නිසා එය රටේ ඉදිරි ගමනට අයහපත් ලෙසින් බලපාන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Political

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාට පානදුර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසනය සංවිධායක ධූරය ලබා දීමට පක්ෂ නායකත්වය එකඟ වී ඇති බව විහ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

Political

පරිසර හිතකාමී ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට තමන් ජනතාවට පොරොන්දු වී සිටියදී තමන්ගේ රුව යොදාගෙන දිවයින පුරා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මහතාට තරයේ අවවාද කර ඇතැයි වාර්තා වේ.