Friday, March 29, 2024
Follow Us
Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සංවිධායකවරු පිරිසක් පත්කර තිබෙනවා.

Political

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම තහවුරු කරමින් අමෙරිකානු රජය නිකුත් කළ සියලු නිල ලියැවිලි ලබන 11දාට පෙර ප්‍රසිද්ධියට පත් කිරීමට තීන්දු කර ඇත.

Political

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු සඳහා සතොස ආයතනය හරහා රුපියල් පන්කෝටි තිස් ලක්ෂයක් වැය කරමින් කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා බෙදාහැරීම තුළින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ අධිචෝදනා භාරදීම අද (26) සිදු කෙරිණි.

Political

ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහය ලබා දෙන්නේද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තිරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

Political

Discussions are currently underway to nominate JVP Leader Anura Kumara Dissanayake as the Presidential candidate from the JVP and coalition formed with the National Intellectuals Organisation.

Political

While claiming that participating in constitutional reform under this government was not a feasible option, Opposition Leader Mahinda Rajapaksa said today they would put forward a set of proposals to reform the constitution at the forthcoming presidential elections.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන බිහිකිරීම සඳහා කුඩා කුඩා පක්ෂ එකතු කරමින් යද්දී කුමාර වෙල්ගම වැනි ජ්‍යේෂ්ඨයින්, පතාකයින් ඔවුන්ගෙන් ඉවත්ව යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහගෙදර බලා පැමිණෙමින් සිටින බව ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

Political

The United National Party confirmed that it will pick either party leader Ranil Wickremesinghe, Speaker Karu Jayasuriya or Sajith Premadasa as the UNP Presidential candidate.

Political

ඇතැම් පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Political

හැකියාවක් ඇත්නම් තමන්ගේ අධ්‍යාපන සහතික ප්‍රසිද්ධියට පත් කරන ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.

Political

නිවාස 50ක් ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් මිලියන ගණනක් වැය කරමින් ජාතික පුවත්පත් 14ක දැන්වීම් පළකරවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Political

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවති දිනයයි.

Political

සජිත් ප්‍රේමදාස මහතාගෙන් තොරව දේශපාලනය කිරීමේ තේරුමක් නැතැයි යන ස්ථාවරයේ තමන් පසුවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැංවීමට නියමිත නව සන්ධානය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

Political

The Muslim Congress has taken a decision not to sign the MoU to join the National Democratic Front headed by the UNP, until it has been decided who would be the presidential candidate, it is reported.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසනවා. දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ලෙස තවමත් එක්සත් ජාතික පෙරමුණ සමග සිටින බවත් ඉන් ඉවත්වීමට හෝ වෙනත් පක්ෂයක් සමග සන්ධානගත වීමට හෝ බලාපොරොත්තුවක් නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

Political

පසුගිය ජනාධිපතිවරණයේදී, බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට හැකි වූ එක්සත් ජාතික පක්ෂයට අනෙක් අය අභියේගයක් නොවන බවත්, නිවැරදි වෙලාවට නිවැරදි පුද්ගලයා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) today signed a Memorandum of Understanding (MoU) with 10 political parties to form a new political alliance.