Sunday, May 11, 2025
Follow Us
Political

Telecommunication Minister Harin Fernando claimed today that he was unable to handover his asset declaration documents to the Presidential Secretariat on time due to confusion over the place of submission.

Political

ඒකීය රටක් තුළ උපරිම වශයෙන් බලය බෙදීම ජාතික ගැටලුවට එකම විසඳුම ලෙස තමන් පිළිගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එයින් පමණක් සියලු ගැටලු නොවිස‍ඳෙන බවත් දේශපාලන, ආර්ථික සහ සමාජීය බල ගැන්වීමක් ඔස්සේ සියලු ජාතීන්ට අදාල වන ගැටලු නිරාකරණය කිරීම තම ස්ථාවරය බවත් ඇමතිවරයා පවසනවා.

Political

A crucial meeting between Prime Minister Ranil Wickremesinghe, UNP Deputy Leader and Minister Sajith Premadasa and Speaker Karu Jayasuriya has been scheduled today at 6.00 p.m. at Temple Trees.

Political

In an island wide survey carried out by the former Peradeniya University Social Sciences Faculty Professor Sisira Pinnawala, it has been revealed that if UNP’s Karu Jayasuriya contests the presidential election; he would be able to easily defeat the SLPP candidate Gotabhaya Rajapaksa.

Political

General Secretary of the Sri Lanka Freedom Party (SLFP) Dayasiri Jayasekara said that President Maithripala Sirisena decided to take Sri Lanka Rupavahini Corporation under the purview of the Ministry of Defence to protect it from the arbitrary decisions of the subject minister Ruwan Wijewardena.

Political

United National Party (UNP) Deputy Leader Minister Sajith Premadasa claimed yesterday that for those who are unfamiliar with democracy may see there is an internal crisis in the UNP, but it is the true democracy that is at work.

Political

Wennappuwa Pradeshiya Sabha member Dulakshi Fernando and her sister have been ordered to be further remanded over an incident where they had obstructed police officers from carrying out their duties.

Political

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව සන්ධානයේ තනතුරු සහ ලකුණ පිළිබඳ සාකච්ඡාවක් අද (10) පැවැත්වෙනවා.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday stuck fast to their intention to keep the flower bud as their symbol insisting it is the most suitable symbol for the proposed coalition as it is more popular among the public.

Political

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී ආරම්භ වූයේ ඊයේ (10) රාත්‍රී 09.30ට පමණය.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන කටයුතු එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගත යුතු බවට ඒ මහතාගේ ප්‍රචාරණ මෙහෙයුම් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

Political

අභාවප්‍රාප්ත වු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේන් හිස්වු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ධුරයට ඩි.බි හේරත් මහතාගේ නම පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Political

Prime Minister Ranil Wickremesinghe and UNP Deputy Leader Sajith Premadasa who met at Temple Trees last night had agreed to meet the constituent parties of the UNF and discuss the candidature of the UNP led alliance at the next presidential elections, informed sources said.

Political

සජිත් ප්‍රේමදාස මහතා හැමෝම පාවා දී අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට පනිනු ඇතැයි කියා මා විශ්වාස කරන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය සජිත් පැත්තකින් ගනිමින් සිටියදී තවත් පැත්තකින් මම එනවා යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොන්ද කෙලින් තියාගෙන ප්‍රකාශයක් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

Political

මීළඟ ජනාධිපතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස දිස්ත්‍රික් 25 ටම අලුතින් දිස්ත්‍රික් නායකයන් පත් කිරීම සඳහා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බව වාර්තා වේ. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් සහ ඔහුට විශ්වාස පුද්ගලයන් පත් කිරීමට තීරණය කර ඇති බවයි සිරිකොත ආරංචි මාර්ග පවසන්නේ.

Political

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ මෙන්ම සෙසු පක්‍ෂ සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පවසනවා.

Political

මේ වනවිට එක්සත් ජාතික පක්ෂ සජිත් පාර්ශ්වයේ කැරලි නායකයකු බවට පත්වී සිටින එජාප සභාපති කබීර් හෂීම් මහතාව එම තනතුරින් ඉවත් කිරීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

Political

UNP Deputy Leader Sajith Premadasa said that he would hold discussions with a group of SLPP-MPs.