අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ජාවක් අද (25) දහවල් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ජාව සඳහා අගමැතිවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණක් සහභාගිවූ බවයි වාර්තා වන්නේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට එකඟ වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදිය හැකි බවට ඊයේ (24) පැවති එජාප ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී ප්‍රකාශයට පත්කර තිබේ.
Sri Lanka Podujana Peramuna (SLPP) National Organiser Basil Rajapaksa today advised SLPP district organisers to ensure election laws are not violated.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතව ඇත.
There is the likelihood of the SLFP joining hands with left-leaning forces and contesting the presidential separately in the event the talks with SLPP fails, SLFP General Secretary, MP Dayasiri Jayasekara said.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා නියමිත ප්‍රමාණය ඉක්මවා නීතිවිරෝධී ලෙස සේවකයින් බඳවා ගැනීම සහ එසේ බඳවාගත් සේවකයින් අතරිනුත් 95%ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවා ගැනීම පිළිබඳ එල්ල වී චෝදනාව සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස කල නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පිළිතුරු ලිපියක් යොමු කරමින් සඳහන් කරනවා.
Sri Lanka Freedom Party (SLFP) MP Kumara Welgama said he was ready to accept the presidential candidacy and contest if his name would be nominated by the party.
ජනාධිපතිවරණය ආරම්භ වීමටත් පෙර පොදුජන පෙරමුණේ ප්‍රතිවාදීන් ඔවුන්ගේ පරාජය භාරගෙන ඇති බවත් ඔවුන් ජනාධිපතිවරණ වැඩපිළිවෙලට අවතීර්ණ වන්නේම පරාජිත මානසිකත්වයකින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා පවසයි. එළිපිට නොපිළිගත්තද ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කීරීමට තබා තරගයක් දීමට හෝ නොහැකි බව ඔවුන් දන්නා බව ද පොදුජන පෙරමුණු සභාපතිවරයා පවසයි.
තමන් කිසිදු කොන්දේසියකට යටත්ව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමට සූදානම් නොමැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රකාශ කර තිබේ.
UNP Deputy leader and Minister Sajith Premadasa has received the starting signal from party leader and Prime Minister Ranil Wickremasinghe to run the presidential race a short while ago, Minster Lakshman Bandara Kiriella announced short while ago ending the backdoor political maneuvering of interested parties.
President Maithripala Sirisena says that no party can come to power without an alliance or a common front and no party can win the upcoming Presidential Elections without the support of Sri Lanka Freedom Party (SLFP).
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට දේශපාලන බලපෑම් කළ පුද්ගලයින් ඇය වහා හෙළි කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට විසඳුම් තුනක් පෙරේදා (22) පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරෙනු බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.
Environmentalist and scientist Dr. Ajantha Perera, who is the only female presidential candidate contesting the 2019 polls, said that under her potential government Sri Lanka would be freed from debt through negotiation under a new foreign policy.
රනිල්,සජිත්,කරු මේ තිදෙනාම එලවා දැමීමට මේ වන විට ජනතාව තීන්දුවක් ගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කර තිබෙනවා. මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇත්තේ, පසුගිය ඔක‍්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කිරීමෙන් පසුව ඔහුට සහාය දැක්වීමට ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන් පිරිසගේය.
UNP headquarters Sirikotha is being prepared for the working committee meeting on Thursday, September 26 to select its presidential candidate.
Page 493 of 550