අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබාදීමට සිය පක්‍ෂයේම පිරිසක් එරෙහි වන්නේ විපක්‍ෂයේ අවශ්‍යතා අනුව දැයි සැක මතුවන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
Prime Minister and UNP Leader Ranil Wickremesinghe has informed that the presidential candidate of the UNP will be decided during next week, General Secretary Akila Viraj Kariyawasam said last night.
අපේක්ෂකත්වය ලැබුණහොත් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන ක‍්‍රමවේදය පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතා පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කඩිනමින් ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා.
පුද්ගලික න්‍යාය පත්‍ර නොමැති, රට ගැන හිතන අලින් ඉන්නා අලුත් පක්ෂයක් බිහිකරන බව එක්සත් ජාතික පක්ෂ සජිත් පාර්ශ්වයේ ප්‍රධාන කථිකයකු වන නලින් බණ්ඩාර අමාත්‍යවරයා පවසයි.
Prime Minister Ranil Wickremesinghe told the parliamentary group of the Tamil National Alliance (TNA) yesterday that he was ready to introduce a new constitution within an year based on the consensus reached at the Constitutional Assembly (CA).
කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මුදලක් අතුරුදන් වී ඇති බවට ජනාධිපතිවරයා සිදුකළ ප‍්‍රකාශයට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පිළිතුරු ලබාදුන්නා.
Former President Mahinda Rajapaksa today accused President Maithripala Sirisena of making false allegations on the Colombo Lotus Tower project.
United National Party (UNP) General Secretary Akila Viraj Kariyawasam said today certain groups had launched an organized campaign to show there was a crisis within the UNP and its allies with regard to the selection of the presidential candidate.
සජිත් පිලේ මේ වනවිට අති ප්‍රබලතමයා වන මංගල සමරවීර මහතාට ද සජිත් පිලෙන්ම දරුණු කැපිල්ලක් සිදුවී ඇති බව වාර්තා වේ.
Former Kegalle District UPFA MP H. R. Mithrapala passed away at the age of 73 today. He passed away at the Karawanella Hospital.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගන්නා බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යෝධ පුරුෂයෙක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
The *Chief Opposition* Whip MP *Mahinda Amaraweera* requested Deputy Speaker Ananda Kumarasiri yesterday (17) to inquire into allegations that 84 liquor licenses had been issued by demanding Rs. 10 million for the Sirikotha fund.
Responding to allegations made by President Maithripala Sirisena on the Lotus Tower project, Opposition MP Bandula Gunawardana today asked the President to appoint an independent commission to investigate the matter.
The final decision on the SLFP’s Presidential candidate must be taken within the next week, UPFA General Secretary MP Mahinda Amaraweera said yesterday at the weekly UPFA media briefing at the SLFP headquarters.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රදේශවාසීන් තිදෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමග එක්ව සිටින නියෝජිතයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි කඳුරට ජාතික පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන් නෙත් නිවුස් වෙත පැවසුවේ.
Page 488 of 542