බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනාට පිටස්තර කිසිදු පුද්ගලයකු මුණ ගැසීමට අවස්ථාවක් හිමි නොවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණත් පිටතින් ආහාර ගෙන්වා ගැනීම ද තහනම් වනවා. ඒ, ඔවුන් වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කර තිබීම හේතුවෙන්.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව අද (17) දින දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්.ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එම ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.
Speaking to media at Sirikotha, former MP Professor Ashu Marasinghe, explained that the Government’s decision to reduce the import levy on sugar imports had resulted in the Treasury losing Rs. 15.9 billion in tax revenue.
Leaders of the political parties aligned with the government have decided to prepare the necessary legal infrastructure to conduct the provincial council elections soon, a Minister said today.
බන්ධනාගාර බුද්ධි ඒකකය ලද තොරතුරක් මත බුද්ධි ඒකකයේ නිලධාරීන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ Y විශේෂ අංශය හා එම අංශය අවට විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත.
A protest will be staged outside the President’s Secretariat tomorrow to protest the unjust treatment of Sri Lankan migrant workers who remain stranded, Opposition Parliamentarian Nalin Bandara said yesterday.
Public Security Minister Sarath Weerasekera said, former Western Province Governor Azath Salley was arrested by CID as is alleged to have had links to the Easter Sunday suicide attack.
දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය හේතුකොට ගෙන රුපියල් බිලියන ගණනක බදු අයකර ගැනීම ප්‍රමාද වී ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය කරගෙන තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාදිපති විමර්ශන කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා තවත් දින දෙකක් යෝජනා වී තිබේ.
National Unity Front Leader and Western Province former Governor Azath Salley was arrested yesterday by the Criminal Investigations Department under the Prevention of Terrorism Act, Police
ලංකාවේ ගමන් බලපත්‍රය තිබෙන සියලු පුරවැසියන්ට රටට පැමිණීමට අවස්ථාව තිබිය යුතු බව වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
2015-1-15 සිට 2018-12-31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සොයා බැලීමට වත්මන් ජනපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී.
වයස අවුරුදු 05දී කොළඹ පදිංචියට පැමිණ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති 2010දී දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රී, ජනාධිපති නීතිඥ මදියාබරනන් ඒබ්‍රහම් (එම්.ඒ.) සුමන්තිරන් පවසන්නේ මීළඟ ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහය හිමිවන්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීර නියෝජනය කරන කඳවුරකට බවයි.
එදා මෙන්ම අදත් තමන් පවසන්නේ පාස්කු ප්‍රහාරය මෙහෙය වූයේ රිෂාඩ් බදියුදීන්,හිස්බුල්ලා,මුජිබර් රහුමාන්ලා වන අතර ත්‍රස්තවාදීන් බේරා ගැනීමට කටයුතු කර තිබුණේ අසාද් සාලි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
නිදහසින් පසු අප රටේ ආණ්ඩු පෙරළි 10ක් සිදුවූ බවත් ඒ අතරින්; 1956 බණ්ඩාරනායක යුග පෙරළිය සහ 1977 ජේ.ආර්.ජයවර්ධන යුග පෙරළීන්, කුමන විවෙචන තිබුන ද සුවිශේෂී වන බව ද කොළඹ හයිඩ් පිටියේදී සමගි ජන බලවේගය පළමු සංවත්සරය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය.
The Samagi Jana Balawegaya (SJB) will hold a series of protests in the coming days demanding solutions for problems faced by the public, SJB leader Sajith Premadasa said yesterday, calling on the public to join them in the streets in a show of force.
සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාවක් ද උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරන්නේ කැබිනට් මණ්ඩලයේ හෝ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකිවන පරිදි නව චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක‍්‍රලේඛය අනුව මුදල් අමාත්‍යංශ ලේකම් හා අදාල අමාත්‍යංශ ලේකම් අතර සාකච්ඡාවකින් පමණක් මහා පරිමාණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කල හැකි වන බැවින් මෙමගින් අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව කැබිනට් මණ්ඩලයේ සිටින සියලූ ඇමතිවරුන් පඹයන් බවට පත් කර ඇති බවයි.
Page 301 of 553