පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයටම පැවැත්වීමට තම පක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
පිළිකා කාරක රසායනිකයක් අඩංගු බව අනාවරණය වී ඇති පොල්තෙල් තොගය වෙළඳපොලට නිකුත් වී නොමැති බව ආණ්ඩුවක් වශයෙන් තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු බවට යෝජනා ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මැතිවරණ ක්‍රමය සංශෝධනය වියයුතු බවයි.
Former President Chandrika Kumaratunga has written to IGP C.D.Wickramaratne requesting that her security is beefed up since she feared a threat on her life.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා දෙකක් පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේය.
අදාළ ආයතනවල අවසරය ඇතිව හෝ නැතිව පිළිකා කාරක අඩංගු පොල්තෙල් රට තුළට ඇතුළු වූයේය යන්න පැහැදිලි බවත් ඒවා දඹුල්ලෙන් දැනටමත් හමුවී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
State Minister Nimal Lanza has criticized concerns raised by environmentalists stating that some ‘mad women’ would not make the government alter the original plan of the Central Expressway.
ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවෙන් පරාජයට පත්වූයේ මෙරට ජනතාව නොව රජය බව සමගි ජන බලවේගය පවසනවා.
State Minister Nimal Lanza has criticized concerns raised by environmentalists stating that some ‘mad women’ would not make the government alter the original plan of the Central Expressway.
Party leaders have agreed to set up a Select Committee of Parliament to identify appropriate changes in the election laws and the electoral system and recommend necessary amendments.
ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට ඉදිරි වසර 05 තුළ කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වන විට විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. කෙසේවෙතත් ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතු බවත් රජයේ සැලසුම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. ඒ, ඊයේ පස්වරුවේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමින්.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ.ජී ධම්මික චන්ද්‍රරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය හා මන්ත්‍රී ධූරය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.
පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම පිළිබඳව පාර්ළිමේන්තුවේ අවධානය යොමු කරමින් මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කර සිටියේ ඒ සඳහා ගැසට් නිවේදනයක් 2016 වසරේදී එවකට ඇමතිවරයෙක්ව සිටි රිෂාඩ් බදියුදීන් විසින් නිකුත් කර ඇති බවයි.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කර තිබේ.
මැද කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් රට පුරා සෑම ප‍්‍රදේශයකින්ම ජනතාව ඒ ගැන විමසන බවත් ඒ සම්බන්ධයෙන් ලිපි එවන බවත්ය.
The Muslim Council of Sri Lanka (MCSL) has written to Inspector General of Police (IGP) C.D Wickramaratne raising concerns over the arrest and detention under the prevention of terrorism act of former Governor Azath Salley.
පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුවත්වීමක් නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
Page 300 of 555