ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ මහතා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඔහු පසුගිය කාලයේදී සිදුකළ ඇතැම් ප්‍රකාශ ඇතැම් රටවල තීන්දුවලට බලපෑ බවයි (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
Former Finance Minister Ravi Karunanayake and seven other suspects were further remanded until tomorrow (24) by the Special High Court Trial-at-Bar over the 2016 Central Bank bond scam.
“ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව පෙළගැසෙමු ” යන තේමාවෙන් ඊයේ(22) ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ පා ගමන අද පස්වරුවේ කොළඹ ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ වී කොටුව දුම්රිය ස්ථානයට දක්වා ගමන්ගත් අතර පසුව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මහජන රැළිය පැවැත්වමින් මෙරට වනය විනාශය කරමින් රජය ගෙන යන ” ඩෝසර් සංකල්පය ” පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතු බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය
Political parties with racial or religious names will not be registered in future, the Election Commission said yesterday.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා අපේක්ෂා කළ ඉලක්කයන් සුණුවිසුණු වී ගිය රටක් බවට අද මේ රට පත්ව තිබෙන බව එ.ජා.ප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. අද සිට ලබන 26 වනදා දක්වා දින 04 ක් සභා රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
While claiming that the Government should take responsibility for the defeat at the UN Human Rights Council (UNHRC) in Geneva, the Janatha Vimukthi Peramuna said yesterday the Government’s weak domestic political policy had resulted in the defeat.
මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන සැකකාර බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ශී‍්‍ර ලංකා ජනරජයේ ස්වාධිපත්‍යට හානිවන අන්දමින් මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි වාර්තාවේ.
UNP should join Samagi Jana Balawegaya (SJB) considering its present situation, SJB National Organiser Tissa Attanayake said yesterday.
සීනි බදු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
The opposition MPs raised objections claiming that timely questions they had submitted to be asked in Parliament are being delayed.
Sri Lanka was lending money to the UK during the era of former Prime Minister the late D.S. Senanayake though it has become indebted to almost all-powerful nations at the moment, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
Former President Chandrika Bandaranaike Kumaratunge said there was no truth in the news that were circulating in social and other media platforms to the effect that she was plotting to bring her son to politics.
Opposition Leader Sajith Premadasa today claimed an attempt is being made to use the Sinopharm vaccine for the second jab for those alreadt vaccinated using the AstraZeneca vaccine.
දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ දඬුවම යලි සලකාබලන ලෙස ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
The Government has conflated concerns raised by youth regarding environmental damage with political criticism, charged Samagi Jana Balawegaya (SJB) MP Hesha Withanage yesterday, pointing out that President Gotabaya Rajapaksa had taken a tough stance on deforestation and habitat loss in the lead up to the Presidential Election but had failed to follow through once in office.
සීනි සහ පොල්තෙල් බදු වංචාවල පාඩුව පියවා ගැනීම සඳහා ෂැංග්‍රිලා හෝටලය රජයට පවරා ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් රථය මැදගම, පුබ්බාර ප්‍රදේශයේ සපත්තු පාලමක් මතින් ගමන් ගනිද්දී පුබ්බාර ඔයේ ජල පහරකට හසුව ගසාගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය පවසයි.
Page 299 of 553