කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා රටේ ව්‍යවස්ථාවට යටත් නීති රාමුවක් අවශ්‍ය බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතේ අඩුපාඩු පවතින බැවින් ඒවා නිවැරදි කරගත යුතු බවයි.
The government is said to be considering offering a Ministerial post to SLPP MP Wijedasa Rakapaksa in a bid to silence the outspoken MP, according to analysts and lankacnews website which is operated by a party stalwart.
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයට මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී ඡන්ද බලය ලබාදීම සඳහා ඡන්ද ලැයිස්තු සකස් කිරීමේ කටයුතු ලබන වසරේ (2022) පෙබරවාරි මාසයේ සිට සකස් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී.පුංචිහේවා කීවේය. වර්තමාන ඡන්ද ලැයිස්තු සැකසීමේ ක්‍රමවේදය අනුව සෑම වසරකම ජූනි මස 01 වැනිදායින් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විශාල පිරිසකට ඡන්දය භාවිත කිරීමට සිදුවූයේ වයස අවුරුදු 19 දී හෝ 20 දී බව ද සභාපතිවරයා කීවේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඉදිරියේදී සිය පක්ෂයේ මතය ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
Sports Minister Namal Rajapaksa has visited convicted former MP Ranjan Ramanayake, who is imprisoned at the Angunakolapelessa Prison, Prison sources said.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ දෙවැනි වරටත් පිය පදවියට පත්ව ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තර්ජනාත්මකව ආමන්ත්‍රණය කළ බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියේ කියා සිටීම සදාචාර සම්පන්න කටයුත්තක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා.
SJB National list MP Harin Fernando yesterday said he will inform the nation about a major political decision he is to make in Parliament soon.
The National Election Commission has issued an ultimatum to four recognised political parties to submit their audited accounts for the year 2019. An official said these four recognised political parties have not submitted their audited accounts, as per the law, to the Election Commission so far and they have been asked to do so before April 22.
Samagi Jana Balawegaya (SJB) MP Harshana Rajakaruna who is one of the petitioners who had filed legal action against the proposed Colombo Port City Economic Commission Bill will come up with some disclosures on the Commission today.
The Government will submit a Motion to Parliament next week seeking the approval of the House for the implementation of the decisions and recommendations of the Presidential Commission of Inquiry (CoI) that looked into the alleged political victimisation of public officers, including members of the armed forces and Police, under the previous administration.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇතැයි වාර්තා වනවා. ඒ, කොළඹ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදීයි. මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බවට වාර්තා පල වනවා.
Issues faced by the pensioners have become a major crisis just like the one which the country is facing at the moment, UNP Chariman Vajira Abeywardene said yesterday.
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ දී භාරගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි රැළි සහ පෙළපාළි මෙවර පැවැත්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු දේශපාලන පක්ෂ එකතුවෙන් කොළඹ දී මැයි රැළියක් පැවැත්වීමට සූදානම් වෙයි. ඒ පිළිබඳව ලබන 19 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය. කෙසේ වෙතත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී සිය මැයි රැලිය පැවැත්වීමට තීරණය කර ඇත.
The Election Commission has decided to temporarily suspend the activities of the parties which are currently battling in Court due to conflicts within the party, it said in a statement.
Former Finance Minister Ronnie de Mel who served in the J.R. Jayewardene government and presented 11 successive budgets said Sri Lanka needs more of socialism if its economy was to survive.
විශේෂඥ වෘත්තීන්වල නියැළෙන වෘත්තිකයන්ට විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ලබා දී ඇති අවස්ථාවක තමන්ටත් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා තිබේ. පසුගියදා කථානායකවරයා සමග එහි සේවක සංගම් සිදු කළ සාකච්ඡාවේ දී කළ එම ඉල්ලීමට ඇතැම් සේවකයින් විරෝධය පළ කරති.
Page 296 of 555