Wednesday, December 31, 2025
Follow Us
ජවිපෙ මැයි දිනය අනිවාර්යයි

මැයි දිනය වැළැක්වීම සඳහා ආණ්ඩුව දරන සටකපට ක්‍රියාදාමයට එකඟ නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මැයි දිනය පවත්වන බවත් එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල, ප්‍රධාන කාර්යාලයයේදී ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

මැයි දිනය තහනම් කළ ඉතිහාසයක් මෙරට තිබූ අතර එම ඉතිහාසයේදීත් මෙරට වැඩකරන ජනතාව මැයි දින පැවැත්වූ බවද අනුර කුමාර පවසයි.

(Aruna)