Saturday, August 29, 2026
Follow Us
Political

Opening hours of bars in hotels and liquor shops should be extended in order to create a night economy in Sri Lanka, MP Diana Gamage proposed in Parliament today.

Political

Samagi Jana Balawegaya MPs Harin Fernando and Manusha Nanayakkara will reveal startling revelations in Parliament today against the ongoing probe on the Easter Sunday terror attacks and how Naufer Maluvi, who the government claimed was the mastermind behind the terror attacks had never been brought in front of the Presidential Commission of Inquiry.

Political

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගිවීමට අවස්ථාව ලබාදෙන ලෙසට අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබේ.

Political

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පත මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කරන ලෙසට අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා .

Political

Sections of the proposed Port City Bill can create two legal systems within one country, the United National Party (UNP) charged yesterday, urging the Government to reconsider the move for the long-term benefit of the nation.

Political

රට බේරාගන්නවා යැයි පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව කඩිමුඩියේම රට වෙන්දේසි කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෝක කම්කරු දිනය වෙනමම සැමරීමට තීරණය කළ බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායකයින්ගේ රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් වර්ජනය කර ඇතැයි වාර්තා වනවා. ඒ, අදාළ රැස්වීමට පක්ෂ නායකයින් නොවන විශාල පිරිසකට ආරාධනා කර තිබීම හේතුවෙන්.

Political

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට (19) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Political

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වාර්තා වලට අනුව අද(20) සවස 02:30ට අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ පිහිටි එම මූලස්ථානය වෙත ශ්‍රී ලංකාවේ සියලුම පක්ෂවල නියෝජිතයෝ කැඳවීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. එහිදී එළඹෙන මැයි දිනය සෞඛ්‍යය ආරාක්ෂිතව සමරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ. පසුගිය සිංහල අවුරුදු සමය තුළ මහජනයා කොවිඩ් වෛරසය පාලනය පිළිබඳව අවධානයකින් කටයුතු නොකිරීම හේතුවෙන් තැනින් තැන කොවිඩ් ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම සිදුවන බව සෞඛ්‍යය අංශ වාර්තා සනාත කරයි. මේ හේතුවෙන් මැයි දිනය යම් සීමාකාරී තත්වයන් යටතේ පැවැත්විය යුතු බව විද්වතුන්ගේ මතය වී තිබේ.

Political

සිංගප්පූරුවේ හෝ ඩුබායි රාජ්‍යයේ පිහිටුවා ඇති පරිද්දෙන් සකස් කෙරෙන මූල්‍ය නගරයකට තමන් විරුද්ධ නොමැති නමුත් මූල්‍ය නගරයකට මුවාවෙමින් රටේ නීතියට වග නොකියන චීන ඊළමක් ස්ථාපිත කිරීමේ වෑයමට තමන් තරයේ විරුද්ධ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

Political

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජූලි මාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කළ යුතු බවට සිය පක්‍ෂයේ සියලු පාර්ශව ඒකමතිකව තීරණය කර ඇති බවයි.

Political

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස් වනවා. විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි 05 ක්, සුරාබදු ආඥා පනත යටතේ නියෝග 02 ක් සහ ආනයන - අපනයන පනත යටතේ රෙගුලාසි කිහිපයක් අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.

Political

The Samagi Jana Balawegaya (SJB) today proposed some amendments to the Colombo Port city Economic Commission Bill and urged the government to bring the Commission under Parliament.

Political

The Sri Lanka Podujana Peramuna (SLPP) will take action against the outbursts of MP Wijeyadasa Rajapakshe who criticised the proposed Port City Bill as an attempt to create a Chinese colony within Sri Lanka.

Political

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් දස දෙනකු වර්ජනය කර ඇත.

Political

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

Political

The Committee on Parliamentary Business is scheduled to meet on Monday (19) with the participation of party leaders under the patronage of the Speaker of the House.