අභ්‍යන්තර අර්බුද තිබෙන දේශපාලන පක්ෂවලින් ඉදිරි මැතිවරණවලදී නාමයෝජනා ලබා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායකයින්ගේ රැස්වීමක් එළඹෙන මැයි 04 වනදා උදෑසන 06.30 ට පැවැත්වීමට නියමිතයි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 19 වනදා පැවැති පක්ෂ නායක රැස්වීම වර්ජනය කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්, 04 වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
The Opposition suspects a hidden motive behind the decision to suspend May Day rallies in Sri Lanka.
While admitting that he had been to the Anti-Corruption Secretariat three times, JVP Leader Anura Kumara Dissanayake said yesterday he would join any camp to take action against fraud and corruption.
Former Prime Minister and leader of the UNP Ranil Wickremesinghe yesterday urged the Government to ensure broader discussion on the proposed Port City bill to make necessary changes.
Parliament sessions were suspended for ten minutes due to a tense situation over the debate on the report of the PCoI on political victimization.
Former Minister Rishad Bathiudeen and his brother Riyaj Bathiudeen have been arrested by the Criminal Investigations Department (CID).
2020 වර්ෂයට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පත දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Some information revealed by SJB MPs Harin Fernando and Manusha Nanayakkara with regard to the Easter Sunday attack in Parliament caused uproar in Parliament yesterday.
Opposition Leader Sajith Premadasa yesterday warned that the Government would be in breach of Parliamentary privileges if Parliamentarian Harin Fernando was arrested over controversial statements made recently regarding the Easter attacks and said all Samagi Jana Balawegaya (SJB) members stood by him.
Samagi Jana Balawegaya (SJB) MP Harin Fernando has been summoned by the Criminal Investigation Department (CID) to record a statement.
Once the Colombo Port City Economic Commission Bill comes into effect, the Colombo Port City (CPC) will be a safe haven for money laundering activities, former Justice Minister Wijayadasa Rajapakshe PC yesterday said.
Actress-turned politician Geetha Kumarasinghe today made an appeal to the President to grant presidential pardon to former MP Ranjan Ramanayake who is imprisoned for contempt of court.
ඉස්ලාම් අන්තවාදීන්ට අරමුදල් සපයන ලොව රටවල් තුනක මේ වනවිට තහනම් කර ඇති කටාර් පුණ්‍ය අරමුදළ (Qatara Charity) නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යයාලය 2018 ජුලි මස විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා ව සිට පීත්ත පටිය කපමින් එය විවෘත කොට ඇත්තේ එවකට නිවාස ඇමතිව සිටි වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කරුණු සහිතව අනාවරණය කරමින් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමි විසින් පෙන්වා දෙයි.
The Sri Lanka Podujana Peramuna (SLPP) is not heading for a split, SLPP Parliamentarian and Media Minister Keheliya Rambukwella said.
පාර්ලිමේන්තුවේ දී අප්‍රේල් මස 21වන දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සමාජිකයින් අද(23) නම් කර තිබේ.
මැයි දිනය වැළැක්වීම සඳහා ආණ්ඩුව දරන සටකපට ක්‍රියාදාමයට එකඟ නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මැයි දිනය පවත්වන බවත් එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
චීන කොලනියක් ඇතිවන බවට ජනතාව තුළ හුඹස් බියක් ජනිත කරමින් “රතු අලි පැටවුන්” ඉටුකර දෙන්නේ, ලොව මහා වාණිජ නගරයක් ලෙස මෙරට වරාය නගරය ඉදි වීමත් සමඟ අසහනයෙන් පෙළෙන ඇතැම් ලෝක බලවතුන්ගේ උවමනාව බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙහි සභාපති විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
Page 294 of 555