Saturday, August 29, 2026
Follow Us
Political

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූලි මස 7 දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද දින ලබා දුන්නා.

Political

Opposition Leader Sajith Premadasa said he faced many an obstacle from others in discharging his duties as a minister but then-President Maithripala Sirisena stood by him providing every possible assistance.

Political

පසුගිය 21 වන දින පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වීමට නියමිතය.

Political

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

Political

කොවිඩ් මර්දනය සඳහා ඇස්ට්‍රසෙනිකා එන්නත ජනතාවට ලබාදීමට නොහැකිව දඟළමින් සිටින ආණ්ඩුව ඒ වෙනුවට විපක්ෂය දඩයම් කරමින් ඇරෙස්ට් සෙනිකා ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් සොයනවා වෙනුවට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග නිසා ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව විහිළුවක් බවට පත්වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා පවසයි.

Political

The Colombo Port City will have more powers than slain LTTE leader Vellupillai Prabhakaran when he was in control of parts of the North if the Colombo Port City Economic Commission Bill is approved, former Prime Minister Ranil Wickremesinghe said.

Political

රට තුළ ආණ්ඩු විරෝධයක් නිර්මාණය වෙමින් තිබියදී ආණ්ඩුව සුපුරුදු ලෙස මුස්ලිම් විරෝධයක් ඇවිස්සීමට ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

Political

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සති දෙකෙන් අල්ලන බව කියමින් බලය ලබාගත් වත්මන් ආණ්ඩුව දැන් උත්සාහ කරමින් සිටින්නේ හරීන් ප්‍රනාන්දුලා මෙම ප්‍රහාරයට සම්බන්ධයැයි පෙන්වීමටද යන්න ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

Political

අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා සහ ඔහුගේ සොයුරු රියාජ් බදූර්දීන් මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

Political

කොරෝනා වසංගතය භාවිතා කරමින් සිය පුද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ආණ්ඩුව දිගටම කටයුතු කරන්නේ නම් කොරෝනා වසංගතයෙන්ම ආණ්ඩුවේ අවසානය සනිටුහන් වීමත් වැළැක්විය නොහැකි වනු ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ අනතුරු හඟවයි.

Political

රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීවරයා ඉස්ලාම් අන්තවාදීන් සමග පැවැත්වූ සබඳතා ගැන සියලු සාක්ෂි අනාවරණය වූ හෙයින් ඔහුව අත් අඩංගුවට ගත් බවත් එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණත් ඉස්ලාම් අනතවාදී සංවිධාන කිහිපයක් සමග පැමිණි එකඟතාවක් ගැන ද සියල්ල මේ වනවිට හෙළිවී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Political

රට තුළ ව්‍යාප්ත වන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැයි දින රැලි සහ පෙළපාලි අවලංගු කිරීමට තීරණය කෙරුණද දේශපාලන පක්ෂ කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ මැයි දින සැමරුම් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

Political

The SLFP has decided never ever to change its original hand symbol hereafter when the party contests any future election, Party’s General Secretary and Batik, Handloom and Local Apparel Products State Minister Dayasiri Jayasekara said.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනිමෙන් පසු ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥ රුෂ්ඩිහි හබීබ් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

Political

Chief Opposition Whip Lakshman Kiriella in a letter addressed to President of the Sri Lanka Catholic Bishops' Conference Bishop Winston Fernando has sought a meeting of SJB (Samagi Jana Balawegaya) MPs with the Bishops to present to them some information regarding the Easter Sunday attacks.

Political

Whilst warning that Sri Lanka will be blacklisted once again by the Financial Action Task Force as a centre for money laundering if the Port City Economic Commission Bill is enacted in its present form, Former Prime Minister Ranil Wickremesinghe yesterday called for amendments to the proposed legislation to avoid such a situation.

Political

රට දියුණු කිරීමට මැදියම් රාත්‍රී වන තුරු බාර් ඇර කංසා වගාව නීතිගත කළ යුතු බව සමගි ජනබලවේගයෙන් පත් කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ කළ කතාව මුළු රටේම ආන්දෝලනයට ලක් විය. සමගි ජනබලවේගයෙන් පත් වුවත් ඇය දැන් සිටින්නේ ආණ්ඩුවට සහාය දෙමිනි. මේ ඒ ගැන ඇය සති අග අරුණට කී කතාවයි.