Wednesday, December 31, 2025
Follow Us
ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප්කමිටු සාමාජිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම්කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව අද ( 04) නිවේදනය කර ඇත.

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ආචාර්ය හර්ෂ ද සිලිවා මහතා නම්කර ඇත.

(Aruna)