Thursday, January 01, 2026
Follow Us
Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇතැයි වාර්තා වනවා. ඒ, කොළඹ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදීයි. මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බවට වාර්තා පල වනවා.

Political

A group of Samagi Jana Balawegaya (SJB) MPs have written to Speaker Mahinda Yapa Abeywardena alleging that he has been acting in a partial manner and ignoring requests made by Opposition Parliamentarians.

Political

The Extraordinary Gazette notification announcing the appointment of Mr. Ajith Mannapperuma to the parliamentary seat vacated by Ranjan Ramanayake, has been published yesterday.

Political

එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි රැළි සහ පෙළපාළි මෙවර පැවැත්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු දේශපාලන පක්ෂ එකතුවෙන් කොළඹ දී මැයි රැළියක් පැවැත්වීමට සූදානම් වෙයි. ඒ පිළිබඳව ලබන 19 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය. කෙසේ වෙතත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී සිය මැයි රැලිය පැවැත්වීමට තීරණය කර ඇත.

Political

One cannot accept the punishment given to former MP Ranjan Ramanayake for contempt of the Court as there are no legal provisions in the country that stipulate punishment for such an offence, SJB MP Field Marshal Sarath Fonseka said today.

Political

ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර අද(08) පාර්ලිමේන්තුව තුළදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

Political

විශේෂඥ වෘත්තීන්වල නියැළෙන වෘත්තිකයන්ට විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ලබා දී ඇති අවස්ථාවක තමන්ටත් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා තිබේ. පසුගියදා කථානායකවරයා සමග එහි සේවක සංගම් සිදු කළ සාකච්ඡාවේ දී කළ එම ඉල්ලීමට ඇතැම් සේවකයින් විරෝධය පළ කරති.

Political

ජනාධිපති ලේකම්වරයාගේ නියමයෙන් වස පොහොර තොගයක් මුදාහැර ඇතැයි වාර්තා පළවන බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව තමා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යහපාලන කාලයේද වස පොහොර ගෙනවිත් ඇතැයි ඔවුන් සොයාගෙන තිබෙන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසන බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ළිමේන්තුව අමතමින් පවසයි.

Political

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානයෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග වැදිය යුතු බවට දැඩි ඉල්ලීමක් පක්ෂයෙහි බිම් මට්ටමෙන් නැඟෙමින් පවතින බව වාර්තා වේ.

Political

Former president Maithripala Sirisena and Ministers Nimal Siripala de Silva and Duminda Disanayaka have made a visit to inquire into the health condition of Prime MInister Mahinda Rajapaksa who is undergoing treatment for a knee injury.

Political

Former State Minister Ajith Mannapperuma was sworn in as an MP a short while ago to fill the vacancy left by SJB MP Ranjan Ramanayake.

Political

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්ගේ නිවසෙහි ජල බිල්පත් හිඟය රුපියල් ලක්ෂ 06 කට අධික බව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ මධ්‍යම ප්‍රාදේශීය සහන සේවා මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Political

පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් සකස් කිරීමේදී සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු අතර පළාත් පාලන සභික ප්‍රමාණය 30% ක ප්‍රමාණයකින් අඩුවිය යුතු යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කියයි.

Political

ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක අතර ඉකුත් දා සාකච්ඡාවක් පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

Political

United National Party ( UNP) Deputy Leader Ruwan Wijewardene yesterday issued green proclamation on behalf of the party in an effort to safeguard Sri Lanka’s natural environment and natural resources thereby ensuring a sustainable future for our citizens.

Political

LTTE සෙවණැලි යළි මතුවන අවස්ථාවලදී ඊට එරෙහිව ක්‍රියාත්මක වන ඕනෑම අවස්ථාවක ආණ්ඩුවට සහය ලබාදෙන බව සමගි ජනබලවේගය පවසනවා. යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මේ බව කියා සිටියා.

Political

රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ එකළොහක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (08 වැනිදා) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

Political

රන්ජන් රාමනායකගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම පත්වීමට නියමිතව තිබෙනවා.