Wednesday, December 31, 2025
Follow Us
මැතිවරණ ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට විශේෂ කාරක සභාවක්

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර තිබේ.

මේ බව කථානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතා පාර්ලිමේන්තුවෙිදී නිවෙිදනය කර ඇත.

ඒ අනුව එම සාමාජිකයන් –

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (සභාපතිවරයා)

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා
අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා
අමාත්‍ය විමල් වීරවංශ මහතා
අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මහතා
අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා

(Aruna)