කොවිඩ් මර්දනය සඳහා ඇස්ට්‍රසෙනිකා එන්නත ජනතාවට ලබාදීමට නොහැකිව දඟළමින් සිටින ආණ්ඩුව ඒ වෙනුවට විපක්ෂය දඩයම් කරමින් ඇරෙස්ට් සෙනිකා ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් සොයනවා වෙනුවට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග නිසා ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව විහිළුවක් බවට පත්වෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා පවසයි.
While admitting that he had been to the Anti-Corruption Secretariat three times, JVP Leader Anura Kumara Dissanayake said yesterday he would join any camp to take action against fraud and corruption.
රට තුළ ආණ්ඩු විරෝධයක් නිර්මාණය වෙමින් තිබියදී ආණ්ඩුව සුපුරුදු ලෙස මුස්ලිම් විරෝධයක් ඇවිස්සීමට ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සති දෙකෙන් අල්ලන බව කියමින් බලය ලබාගත් වත්මන් ආණ්ඩුව දැන් උත්සාහ කරමින් සිටින්නේ හරීන් ප්‍රනාන්දුලා මෙම ප්‍රහාරයට සම්බන්ධයැයි පෙන්වීමටද යන්න ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
Former Minister Rishad Bathiudeen and his brother Riyaj Bathiudeen have been arrested by the Criminal Investigations Department (CID).
කොරෝනා වසංගතය භාවිතා කරමින් සිය පුද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ආණ්ඩුව දිගටම කටයුතු කරන්නේ නම් කොරෝනා වසංගතයෙන්ම ආණ්ඩුවේ අවසානය සනිටුහන් වීමත් වැළැක්විය නොහැකි වනු ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ අනතුරු හඟවයි.
රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීවරයා ඉස්ලාම් අන්තවාදීන් සමග පැවැත්වූ සබඳතා ගැන සියලු සාක්ෂි අනාවරණය වූ හෙයින් ඔහුව අත් අඩංගුවට ගත් බවත් එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණත් ඉස්ලාම් අනතවාදී සංවිධාන කිහිපයක් සමග පැමිණි එකඟතාවක් ගැන ද සියල්ල මේ වනවිට හෙළිවී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Opposition Leader Sajith Premadasa yesterday warned that the Government would be in breach of Parliamentary privileges if Parliamentarian Harin Fernando was arrested over controversial statements made recently regarding the Easter attacks and said all Samagi Jana Balawegaya (SJB) members stood by him.
The SLFP has decided never ever to change its original hand symbol hereafter when the party contests any future election, Party’s General Secretary and Batik, Handloom and Local Apparel Products State Minister Dayasiri Jayasekara said.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනිමෙන් පසු ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥ රුෂ්ඩිහි හබීබ් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
Actress-turned politician Geetha Kumarasinghe today made an appeal to the President to grant presidential pardon to former MP Ranjan Ramanayake who is imprisoned for contempt of court.
Whilst warning that Sri Lanka will be blacklisted once again by the Financial Action Task Force as a centre for money laundering if the Port City Economic Commission Bill is enacted in its present form, Former Prime Minister Ranil Wickremesinghe yesterday called for amendments to the proposed legislation to avoid such a situation.
රට දියුණු කිරීමට මැදියම් රාත්‍රී වන තුරු බාර් ඇර කංසා වගාව නීතිගත කළ යුතු බව සමගි ජනබලවේගයෙන් පත් කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ කළ කතාව මුළු රටේම ආන්දෝලනයට ලක් විය. සමගි ජනබලවේගයෙන් පත් වුවත් ඇය දැන් සිටින්නේ ආණ්ඩුවට සහාය දෙමිනි. මේ ඒ ගැන ඇය සති අග අරුණට කී කතාවයි.
පාර්ලිමේන්තුවේ දී අප්‍රේල් මස 21වන දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සමාජිකයින් අද(23) නම් කර තිබේ.
පසුගිය 21 වන දින පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වීමට නියමිතය.
අභ්‍යන්තර අර්බුද තිබෙන දේශපාලන පක්ෂවලින් ඉදිරි මැතිවරණවලදී නාමයෝජනා ලබා නොගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායකයින්ගේ රැස්වීමක් එළඹෙන මැයි 04 වනදා උදෑසන 06.30 ට පැවැත්වීමට නියමිතයි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 19 වනදා පැවැති පක්ෂ නායක රැස්වීම වර්ජනය කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්, 04 වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Page 291 of 553