Wednesday, December 31, 2025
Follow Us
බැසිල් රාජපක්ෂ විදේශ සංචාරයක් සදහා දිවයිනෙන් පිටවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අද අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ EK 649 දරන ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේ.

(Neth)