Former president Maithripala Sirisena and Ministers Nimal Siripala de Silva and Duminda Disanayaka have made a visit to inquire into the health condition of Prime MInister Mahinda Rajapaksa who is undergoing treatment for a knee injury.
Former State Minister Ajith Mannapperuma was sworn in as an MP a short while ago to fill the vacancy left by SJB MP Ranjan Ramanayake.
රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්ගේ නිවසෙහි ජල බිල්පත් හිඟය රුපියල් ලක්ෂ 06 කට අධික බව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ මධ්‍යම ප්‍රාදේශීය සහන සේවා මධ්‍යස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් සකස් කිරීමේදී සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු අතර පළාත් පාලන සභික ප්‍රමාණය 30% ක ප්‍රමාණයකින් අඩුවිය යුතු යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කියයි.
ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක අතර ඉකුත් දා සාකච්ඡාවක් පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
United National Party ( UNP) Deputy Leader Ruwan Wijewardene yesterday issued green proclamation on behalf of the party in an effort to safeguard Sri Lanka’s natural environment and natural resources thereby ensuring a sustainable future for our citizens.
LTTE සෙවණැලි යළි මතුවන අවස්ථාවලදී ඊට එරෙහිව ක්‍රියාත්මක වන ඕනෑම අවස්ථාවක ආණ්ඩුවට සහය ලබාදෙන බව සමගි ජනබලවේගය පවසනවා. යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මේ බව කියා සිටියා.
රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ එකළොහක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (08 වැනිදා) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
රන්ජන් රාමනායකගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම පත්වීමට නියමිතව තිබෙනවා.
A group of Samagi Jana Balawegaya (SJB) MPs have written to Speaker Mahinda Yapa Abeywardena alleging that he has been acting in a partial manner and ignoring requests made by Opposition Parliamentarians.
The Extraordinary Gazette notification announcing the appointment of Mr. Ajith Mannapperuma to the parliamentary seat vacated by Ranjan Ramanayake, has been published yesterday.
රජය මගින් පසුගිය ආණ්ඩු සමයේ ඖෂධ නිකුත් කිරීමේදී විශාල ලෙස මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.
One cannot accept the punishment given to former MP Ranjan Ramanayake for contempt of the Court as there are no legal provisions in the country that stipulate punishment for such an offence, SJB MP Field Marshal Sarath Fonseka said today.
ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර අද(08) පාර්ලිමේන්තුව තුළදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
පාම් ඔයිල් ගෙන්වීම හදිසියේම නතර කිරීම නිසාත් සීනි බදු වංචාවට සම්බන්ධ පිරමිඩ් විල්මාර් ආයතනයට රුපියල් ලක්ෂ 8000ක පමණ අමතර ලාබයක් අත්වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
ජනාධිපති ලේකම්වරයාගේ නියමයෙන් වස පොහොර තොගයක් මුදාහැර ඇතැයි වාර්තා පළවන බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව තමා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යහපාලන කාලයේද වස පොහොර ගෙනවිත් ඇතැයි ඔවුන් සොයාගෙන තිබෙන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසන බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ළිමේන්තුව අමතමින් පවසයි.
එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානයෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග වැදිය යුතු බවට දැඩි ඉල්ලීමක් පක්ෂයෙහි බිම් මට්ටමෙන් නැඟෙමින් පවතින බව වාර්තා වේ.
පාම් ඔයිල් ආනයනය කිරීම හදිසියේම තහනම් කළේත් කිසියම් ව්‍යාපාරිකයකුට විශේෂ වාසියක් අත්කර දීමටදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Page 297 of 555