Saturday, August 29, 2026
Follow Us
Political

සිදුකළ කැබිනට් සංශෝධනය ඉඟුරු දීලා මිරිස් ගත්තා වැනි ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. කොරෝනා වසංගතය මර්දනය කිරීමට අපොහොසත් වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට, වසංගත මර්දනය දෙවියන්ට බාර කරන බව ප්‍රසිද්ධියේ පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍ය ධුරයට පත් කිරීම විහිළුවක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

Political

නාමල්ට තවත් ඇමතිකමක්

Political

President Gotabhaya Rajapaksa has decided to change the subject matter of four cabinet ministers as a Cabinet reshuffle is expected to take place on Tuesday (17), reports say.

Political

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන මංගල සමරවීර මහතා මේ වනවිට ලංකා හොස්පිට්ල්හි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

Political

කැබිනට් මණ්ඩල සංශෝධනය අද (16) දිනයේදී සිදුකිරීමට නියමිතව ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

Political

පවතින කොවිඩ් තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳ හෙට (16) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරෙනු ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

Political

රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නම් ඇඳිරි නීතිය දැමීමට අවශ්‍ය නොවන අතර එසේ නම් වැඩිවශයෙන් රෝගය බෝවන්නේ සෞඛ්‍ය අංශවලට වන හෙයින් ඔවුන්ටත් ඇඳිරි නීතිය දැමිය යුතු වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

Political

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා අද දිනයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක නිලධාරීන් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙණු ඇති.

Political

ජනතාව සිටින්නේ මරණ බියෙන් බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවිතය බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

Political

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වනවා. කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද දිනයට පමණක් සීමා කිරීමටයි ඊයේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ. ඒ අනුව කොරෝනා වෛරස තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අද දිනයේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.

Political

Mistrust among people regarding various statistics on COVID

Political

කිරිපිටි සඳහා බදු 100%කින්ම ඉවත් කළ පසුව දේශීය වෙළඳපොලේ කිරිපිටි මිල පහළ යනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් අවාසනාවකට අපේ රටේ එසේ සිදු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Political

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට දිනයට පමණක් සීමා කිරීමට තීරණය කර තිබෙනවා. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

Political

බොහෝ කලකට පසු රවී කරුණානායක මහතා, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි වී දැඩි විවේචනයක් එල්ල කර තිබෙන බවය සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙනවා. මහ බැංකු හොරකම ගැන තමාට, රනිල් වික්‍රමසිංහ මහතාට සහ අර්ජුන් ඇලෝසියස්ට චෝදනා කරන පුද්ගලයන් එවකට විෂයභාර ඇමතිව සිටි කබීර් හෂීම් මහතා ගැන කිසිවක් කතා කරන්නේ නැති බව එහිදී කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ.

Political

ඩෙල්ටා ප්‍රභේදයට වඩා මේ ආණ්ඩුවේ උද්දච්ච ප්‍රභේදය,ලැජ්ජා නැති ප්‍රභේදය සහ මරිමෝඩ ප්‍රභේදය භයානක බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.

Political

Former MP Mangala Samaraweera is presently under intensive care after he was hospitalized with the COVID-19 virus.

Political

සංචාරක කරමාන්තය ගොඩගන්න ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙසක්

Political

බිහිසුණු කොරෝනා ව්‍යාප්තිය අතින් ලෝකයේ 15 වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබියදීත් හිතක් පපුවක් නැති පාලකයින් එය තවමත් තුට්ටුවට මායිම් කොට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.