Friday, April 17, 2026
Follow Us
දේශපාලන ප්‍රශ්න පසෙකලා රජය සමග එක්ව වැඩ කිරීමට විපක්ෂය සුදානම් - මන්ත්‍රී හරින් කියයි

දේශපාලන ප්‍රශ්ණ පසෙකලා පවතින තත්ත්වය හමුවේ ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට විපක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඊයේ රාත්‍රී ප්‍රචාරය වූ නෙත් නිවුස් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

(Neth)