පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂට කොරෝනා
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.
(Aruna)