Monday, March 09, 2026
Follow Us
Political

මෙවර අයවැයෙන් බදු ආදායම වැඩි කර ගන්නා ආකාරය පිළිබද රට හමුවට ඉදිරිපත් කර ඇත්තේ කොටසක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

Political

වත්මන් ආණ්ඩුව ඉදිරි වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය ඉතා භයානක තත්ත්වයකට රට තල්ලු කරන අයවැයක් බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

Political

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියන සුන්දර කතාවලින් රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න අමතක කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව විසින් මහා භාණ්ඩාගාරය හිස්කර ඇති බව අයවැය වාර්තාව හරහා ඔවුන් නොනිළ වශයෙන් පිළිගෙන ඇති බවද මන්ත්‍රීවරයා පවසනවා.

Political

Condemning the remarks made by Finance Minister Basil Rajapaksa that public service is a burden to the nation, Leader of Opposition Sajith Premadasa today alleged that the government is preparing to dissolve the public service in Sri Lanka, either directly or by indirect means.

Political

මේ දිනවල ආණ්ඩුවත් සමඟ රණ්ඩු කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීමට බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

2022 වසර සඳහා වන අයවැය යෝජනාවලට අදාළ, දින 07 ක අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. අද සිට ලබන 22 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වනදා පස්වරු 05 ට සිදු කිරීමට නියමිතයි.

Political

United National Party Leader Ranil Wickremesinghe told Parliament yesterday that the framework agreement between the Government and the New Fortress Energy (NFE) Sri Lanka LLC had been entered into in violation of the powers, privileges and immunity of Parliament and called on the Government to make a full disclosure to the House.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කළ යෝජනාව නව පනතකින් සම්මත කර ගත යුතු වන අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ සහය ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

Political

ආණ්ඩුවකට අසීමිත බලයක් ලබා දීමේ වන්දිය ගෙවන්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බවත්, එහි එහි පීඩනය අද වනවිට මුළු රටේම ජනතාව අත්විඳිමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

The Lanka Sama Samaja Party (LSSP) led by Prof. Tissa Vitarana, has decided to quit the government, reports say.

Political

The budget has failed to introduce a solution to the mounting Dollar crisis which would badly hit Sri Lanka in the first quarter of 2022, SJB MP Eran Wickrameratne said.

Political

ආර්ථික වර්ධන වේගය යළි ඉහළ නැංවීම සහ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම අරමුණු කර ගනිමින් මෙවර අයවැය යෝජනා සකස් කර ඇති බව රජය පවසනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් වර්තමානයේ රටට සුදුසු කාලෝචිත අයවැයක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරෙනු ඇති බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ.

Political

Samagi Jana Balawegaya (SJB) is to go ahead with its planned mass protest on Tuesday November 16 despite the ban on mass gathering, party seniors said.

Political

Opposition Leader Sajith Premadasa who commented on the budget said it was a budget with characteristics of Somalia. He said the budgetary proposals had been formulated in a manner that would drive the country down the path of disaster instead of resurrecting it from the present mess.

Political

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් තිබෙනවා. ඔහු ජාතික රෝහලේ විකලාංග සායනය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Political

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම හෙට (15) දිනයේදී යළිත් රැස්වීමට නියමිත බව වාර්තා වේ. පක්ෂ 11 නියෝජිතයන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී හමුවීමට නියමිතය.

Political

No solution has been proposed in the budget to provide solutions to skyrocketing cost of living and scarcity of essential goods in the market, National People's Power (NPP) MP Anura Kumara Dissanayake said yesterday.

Political

මන්ත්‍රී ධුරය අහිමි කරන්න අපේ ජන බල පක්ෂයට බලයක් නෑ