අපේ රට හුදෙකලා වෙලා
වත්මන් ආණ්ඩුවේ අයහපත් විදේශ ප්‍රතිපත්තිය සහ ගජමිතුරුවාදය නිසා ලෝකයේ රටවල් විසින් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් එයින් අපේ රට හුදෙකලා වී ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසුවා.
එමෙන්ම ඔහු සඳහන් කලේ
බණ්ඩාරනායක මහත්මයා එක්සත් ජාතික පක්ෂය ඉඳලා ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පටන් ගත්තාම එතුමා වග කියන්නැ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කාලේ ඔක්කොටම
ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇවිල්ලා විවෘත ආර්ථිකය බාරගත්තා ඒක කලින් ප්‍රතිපත්තියට වඩා වෙනස්
සජබ කියන්නේ අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඒක අමතක කරන්න එපා…
යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා
(Aruna)