Sunday, February 22, 2026
Follow Us
Political

ඛනිජ තෙල් මිල යළිත් ඉහළ දැමීමට සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස අතිශය කණගාටුවට පත්වන බව පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පවසනවා. කෙසේ නමුත් මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

Political

Rumors are rife that another cabinet reshuffle by President Gotabaya Rajapaksa is on the cards, this will most likely happen upon the return to the country of Finance Minister Basil Rajapaksa, the Daily Mirror learns.

Political

අන්තර් පාර්ලිමේන්තු සංගමය පවා කරුණු නවයක් සහිතව රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින බවත්, විපක්ෂය ලෙස තමන් කීප වතාවක්ම රංජන් රාමනායක මහතාව නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහෙත් තවමත් රාමනායක මහතා සිරගතව සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

කොළඹ විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදී සිසුන් සිදුකළ විරෝධය ඉතා නිවැරදි බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවක් ගන්නා වැරදි තීන්දු තීරණවලට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පළකිරීමේ අයිතිය ජනතාව සතු බවත් එදා තරුණ තරුණියන් භාවිතා කළ එම අයිතිය බවත් ඇය පෙන්වා දෙනවා.

Political

සමස්ත ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් සහන නොඉල්ලා ඉවසාගෙන සිටීමට ජනතාව කටයුතු කළයුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. රට වෙනුවෙන් සියලු දුෂ්කරතා විඳීමට ජනතාව ඉදිරිපත් වියයුතු බවයි ඇමතිවරයා පවසන්නේ.

Political

රට ගොඩනැගිය හැක්කේ නිවැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාපිත කිරීමෙන් පමණක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

Political

අවස්ථාවක් උදා වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිවාර්යයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

Political

ඉන්ධන මිල යළිත් හදිසියේ ඉහළ දැමීමට සිදුවූයේ විදේශ සංචිත අර්බුදයට විසඳුමක් ලෙස බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඉන්ධන මිල ඉහළ යාම, උද්ධමනය කෙරෙහි 03% ක බලපෑමක් ඇති කරනු ඇති බවද ඇමතිවරයා සඳහන් කරනවා.

Political

දකුණේ සිංහල පවුලක ඉපදීමට ප්‍රාර්ථනා කරයි

Political

ජනතාව දැනටමත් ආණ්ඩුව කෙරෙහි සැලකිය යුතු ලෙස අප්‍රසාදයට පත්ව සිටින බවත් විහිළුකාරයින් කැබිනට් මණ්ඩලයට පත් කරගෙන රටක් ගොඩනැඟීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

Political

The government should stop making false allegations against rating agencies and should seek assistance from international financial agencies and friendly nations to see the nation through the exchange rates issue, Leader of Opposition Sajith Premadasa said yesterday.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන ආණ්ඩුවක තමන් නොසිටින බවට තමන් කළ ප්‍රකාශයෙන් අදහස් කළේ වත්මන් රජය කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන්නේය යන කාරණය බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා එය ඉතාම පැහැදිලිව කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Political

The Janatha Vimukthi Peramuna (JVP) said yesterday that fuel prices have been increased at a time when the fuel prices in the world market was on the decline for the last two weeks and that it was an unfair move.

Political

රටේ පවතින එළවලු හිඟයට තවත් මාස දෙකක් තුළ විසඳුම් ලැබෙනු ඇති බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

Political

පළාත් සභා මැතිවරණය කල්දැමීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර නොමැති බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Political

The Janatha Vimukthi Peramuna (JVP) said yesterday that fuel prices have been increased at a time when the fuel prices in the world market was on the decline for the last two weeks and that it was an unfair move.

Political

ශ්‍රී ලංකාව පත්ව ඇති දැවැන්ත මූල්‍ය අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාර්ශවික සමුළුවක් කැඳවන බවට රජයේ පාර්ශවයෙන් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂය සිය ප්‍රසාදය පළ කරනවා.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ යම් හැලහැප්පීම් පවතින නමුත් රජයේ මූලික අරමුණ වන්නේ ඒ සියල්ල මැද පවා රට ගොඩනැඟීම බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පවසයි.