Friday, January 02, 2026
Follow Us
ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි පැවරීමට එරෙහිව පාර්ශව රැසක් නඩු මගට

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අයි ඕ සී සමාගමට පැවරීම සදහා ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුම් අත්සන් කිරීමට දරණ උත්සාහයට විරෝධය පළ කරන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සිය පක්‍ෂයේ නීතිඥ මණ්ඩලය සාකච්ඡා කරමින් සිටින බවයි.

අදාළ ගිවිසුම්වලට එහෙරිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පාර්ශව ගණනාවක් සූදානමින් සිටින බවද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද ඊයේ ප්‍රකාශ කළා.

(Neth)