Sunday, February 22, 2026
Follow Us
Political

නුසුදුසු පුද්ගලයින් තනතුරුවලට පත් කිරීම සහ ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම හේතුවෙන් වර්තමානයේදී රට අර්බුධකාරීත්වයකට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

Political

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් පොදු අපේක්ෂයෙකු වීමට සැලසුම් සකස් කරයි

Political

විදේශ ආයෝජන නොලැබුනොත් රට පවත්වාගෙන යෑමට නොහැකි

Political

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේදී පැවති, ජනතා ගැටළු විමසන ‘නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට’ වැඩසටහනට ඊයේ (18) එක්විය.

Political

ඉස්සර ඡන්ද කාලේ ජනපති, අගමැති, මැති ඇමැතිවරුන්ටත් වඩා රටේ ජනප්‍රියම චරිතය වූයේ මහින්ද දේශප්‍රියය. එහෙත් දැන් ඔහු මැතිවරණ කොමිසමේ සභාපති නොවේ. එම ධුරයෙන් සමු ගත්තද ඔහුට තවමත් මැතිවරණ උණ නම් සුව වී නැත. මෙකල ඔහු මැතිවරණ ක්‍රමවේදය හා මැතිවරණ නීතිවල වෙනස්කම් සලකා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිරීක්ෂකයෙකි. ලංකාවේ මැතිවරණ නීතියේ සංශෝධන හා කල්දමා ඇති පළාත් සභා ඡන්දය ගැන ඔහු ‘‘සති අග අරුණ’’ සමග කළ සාකච්ඡාවකි මේ.

Political

රනිල් එජාපය පොහොට්ටුවට කඩේ යවයි

Political

මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක පවතින බව සමීප ආරංචිමාර්ග පවසයි.

Political

A number of government legislators requested Health Minister Keheliya Rambukwella yesterday to take action against Ministry Secretary Sanjeewa Munasinghe over the reinstatement of Dr. Shafi Shihabdeen who is facing charges over unlawful sterilisation of women who sought treatment from him during their childbirths.

Political

The Inter-Parliamentary Union (IPU), the largest international organisation of national parliaments with a membership of 179 national parliaments and 13 regional parliamentary assemblies, which investigated the arrest and detention of Vanni District Parliamentarian Rishad Bathiudeen, issued its decision on the matter yesterday.

Political

යුගදනවි ගිවිසුම සම්බන්ධ අදභූත කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවට කැබිනට් ලේකම්වරයා එවූ සටහන පිළිගැනීමට නොහැකි බවත් සිදු නොවුණු යමක් සිදුවුණේ යැයි කියන්නේ නම් එතැනදී කැබිනට් සාමුහික වගකීමට තමන්ගේ බැඳීමක් නොමැති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Political

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදයගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් පෙත්සම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව නීතිපති සංජය රාජරත්නම් මහතා ඊයේ (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Political

The United National Party (UNP) yesterday questioned the absence of the Finance Minister despite the ongoing financial crisis.

Political

පොහොර හිඟය හේතුවෙන් සිදුවන වගා හානි සඳහා ගෙවන වන්දි මුදල නිශ්චිතව දක්වමින් ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් කළයුතු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පවසයි.

Political

අසූචි නැවකට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට මේ රටේ ජනතාවට සිදුව ඇති බවත් අසූචි නැවකට වන්දි ගෙවූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

More than 50 lands in Colombo city and elsewhere are to be sold out to foreign countries such as India, China and Switzerland to earn much needed foreign currency, Samagi Jana Balawegaya charged yesterday.

Political

2022 අය වැය විවාද පැවැති කාලසීමාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසනවා.

Political

පාර්ලිමේන්තුව හදිසියේම වාර අවසන් කළේ තමන්ව තනතුරින් ඉවත් කිරීම සඳහා යැයි කතාවක් පැතිරෙමින් තිබෙන බවත් එහි සත්‍ය අසත්‍යතාවය තමන් නොදන්නා බවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

Political

පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.