Sunday, April 12, 2026
Follow Us
Political

රටට සෞභාග්‍යය උදා කිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් පාලකයන්, ශ්‍රී ලකාව ලෝකය ඉදිරියේ යාචක රටක් බවට පත්කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. එදිනෙදා අවශ්‍යතා පියවා ගැනීම සඳහාද ලෝකයෙන් හිඟාකන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි ඔහු පවසන්නේ.

Political

ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් වන ලංකා කම්කරු කොන්ග්‍රසයද ආණ්ඩුව සමග තවදුරටත් සිටින්නේද එසේ නැතහොත් ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.

Political

රනිල් වික්‍රමසිංහ සිදු කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය පිළිගනී

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර ඊයේ (25) පැවැත්වුණු විශේෂ සාකච්ඡාව පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Political

( 24) දින පාර්ලිමේන්තුවේ දී සිදුකල ප්‍රකාශයක් අතරතුර හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක් අර්බුදයකට මුහුනපා ඇති බව ඔහුට දැනගන්නට ලැබී තිබෙන බවත් මේ පිලිබද ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් කලයුතු බවත් ය.

Political

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

Political

ආණ්ඩුවෙන් ඉවත්වන හෝ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල පුද්ගලයින් සිය ඉදිරි දේශපාලන ගමනට එක් කර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා.

Political

තමන් ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක සන්ධානය ඉතාම ඉක්මනින් වත්මන් ආණ්ඩුවේ 113ක බහුතරයත් අහිමිකර මේ ආණ්ඩුවේ පාලනය අවසන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Political

අර්බුදය විසඳා ගන්න ආණ්ඩුවේ බලධාරීන්ට උවමනාවක් නෑලූ

Political

ගජමුතු විකිණීමට යාමේදී අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සැකකරුවන් 05 දෙනා ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමාව ඉල්ලීමට තරම් නිහතමානී වීම තුළ සර්ව පාක්ෂික සමුළුවේදී වැඩියෙන්ම ජනතා අවධානයට ලක්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසයි.

Political

අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආදර්ශයක් ලබා දෙන්නේ නම් තමන් දරණ අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

Political

මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) දිනයේදී අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයට අපූරු කතාවක් කියා ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Political

අපි මේ රටේ යළිත් පවුල් පාලනයක් ඇති වෙන්න නැවත ඉඩ තියන්නේ නෑ

Political

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබෙන දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් තනා රජයේ මුදල් අවභාවිත කිරීම යටතේ වන නඩුකරය සම්බන්ධයෙන් මින් ඉදිරියට සාක්ෂි විමසීමක් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව ගම්පහ මහාධිකරණයට අද (25) දැනුම් දී තිබේ.

Political

මින් ඉදිරියට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට පක්ෂ එකොළහේ එකමුතුව තීරණය කර තිබෙනවා. එම එකමුතුව සකස්කළ “රට හරි මගට” ජාතික වැඩපිළිවෙළ මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන් වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා.