Tuesday, July 01, 2025
Follow Us
ඇමති නාමල් රාජපක්ෂ මුලින්ම ඉල්ලා අස්වෙයි !

ක්‍රීඩා හා තරුණ කටයුතු, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන හා ව්‍යාපෘති අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ තම ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දුන් බවයි. 

නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ සහ පවුලේ ඥාතීන් ද ඊයේ (03) උදෑසන රටින් පිටව ගොස් තිබුණු බවක් මාධ්‍ය වාර්තා කර තිබිණි.

(LNW)