Saturday, July 18, 2026
Follow Us
සමස්ත දේශපාලන පද්ධතියම තර්ජනයට ලක් වෙලා

රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක්


මෙරට ආර්ථික අර්බුදය මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක මෙන්ම, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විදෙස් ප්‍රවෘත්ති සේවාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලන පද්ධතියම ඒ හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති බවයි.

(Aruna)