Saturday, July 18, 2026
Follow Us
Political

මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සමග නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යෑමේ සැලැස්මක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Political

විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු පිළිබඳ ගෙන එන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසනවා.

Political

2019 වසර වනවිට රටේ ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාව ද බිඳවැටී තිබුණු නමුත් තමන් බලයට පැමිණි පසු ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

නි. කථානායකවරයෙක් තෝරා ගැනීම මැයි 4 වැනිදා

Political

ලිහා දමන්නට හෝ කපා දමන්නට අමාරු ගැටවලට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී සිටින බව‍ත් මෙහි අන්තිම ප්‍රතිඵලය ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වීම යැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් (28) සඳහන් කර සිටියා.

Political

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති බව වාර්තා වේ.

Political

රට තුළ පවතින තත්ත්වය සහ ජන අරගලය හේතුවෙන් දේශපාලන පක්ෂ රැසක් මෙවර සිය මැයි දින සැමරුම් ඊට අනුරූපීව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ සිය පක්ෂය මැයි දින සැමරුම කොළඹ නිදහස් මාවතේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

Political

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 11 හේ එකමුතුව අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාවට සහභාගී වීම සඳහා එම පක්ෂ එකමුතුව තීරණයකට එළඹුනේ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සාකච්ඡා කිරීමට එක් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තමන් එකඟ නොවන බවයි.

Political

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ, පෙළපාලිවලට සහභාගී වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

Political

“මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන්නේ නැතුව යන්න හම්බවෙන්නේ නෑ ගමට”

Political

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් බිහි කිරීමට අදාළ යෝජනාවලිය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේ දී සාකච්ඡා කරන බව ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ කොළඹ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එලැඹි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (29) දිනයේ පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – විමල් – ගම්මන්පිල – වාසුදේව යනාදී කුඩා පක්ෂ කණ්ඩායම වෙනමම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

Political

සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (28) දිනයේදීත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

Political

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන්නේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු රට අරාජික වීමට ඉඩ ඇති නිසා යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

Political

අන්තර්වාර පාලනයකට එකග විය හැක්කේ රාජපක්ෂවරුන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මේ බව කියා සිටියා.

Political

වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 14

Political

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා හෝ ඩිලාන් පෙරේරා පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා. ඒ, නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් ඉවත් වන බව තහවුරු කිරීමත් සමගයි.