Friday, May 29, 2026
Follow Us
අගමැති තීන්දුවක් ගන්න සාකච්ඡාවක

පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක්


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ආරම්භ වී තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන අතර එහි දී නියෝජ්‍ය කතානායක ධුරය පිළිබඳව ද සාකච්ඡා කෙරෙනවා.

(Aruna)