Tuesday, May 05, 2026
Follow Us
Political

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ සභාපති නාමාවලිය සඳහා නම් කරන ලද මන්ත්‍රී නාමලේඛනය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ  (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Political

පාර්ලිමේන්තුව අද (9) පෙ.ව 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා පනස් එකක් (51) අනුමත කිරීමට නියමිතයි.

Political

ව්‍යවස්ථාදායක  සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 03ට  රැස්වීමට නියමිත බව වාර්තා වේ.

Political

පාර්ලිමේන්තුව අද (10) පෙ.ව 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත් වේ.

Political

ආණ්ඩුක්ර‍ම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 7 වැනි දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

Political

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.

Political

අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වීමත් ජනතාවට බර පැටවීමට සිදුවීම පිළිබඳ කණගාටු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Political

මෙවැනි අර්බුදයක් රට තුළ යළි ඇති වීම වැළැක්වීමට කටයුතු කරන බවත් ඒ අරමුණින් දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන අතර ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ‘සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය“ මේ පනතට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්, බලයට පත්වූ සියලු පාලකයන් මෙතෙක් සිදුකළේ ජනතාවට සේවය කිරීම වෙනුවට තම පැවැත්ම වෙනුවෙන් බලය අවභාවිත කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Political

රට දියුණු කිරීමට නම්  ආකල්ප වෙනසක් ඇති විය යුතු බවත්  ජනාධිපතිවයා  ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේද මෙය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණඩාර තෙන්නකෝන් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Political

පසුගිය නිදහස් උළෙලේදී පාසැල් දරු දැරියන් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරද්දී මට කල්පනා වුණේ, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ගැන. මේ දරු දැරියන්ගේ සිත්වල ඔවුන්ගේ අනාගතය ගැන සියයට සියයක විශ්වාසයක් තියෙනවා ද?

Political

කොමිෂන් සභාවන්හි සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත්‍ර කැඳවා තිබෙන අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 15න් අවසන් වේ.

Political

 

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුලත්  QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

Political

එළඹෙන මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ ඒ ඒ දිස්ත්‍රික්වලට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදන රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබේ.

Political

අබ්දුල් මජීඩ් මොහොමඩ් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන්නේය.

Political

මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් ගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිගෙන තිබෙන බව වාර්තා වෙයි

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජනවාරි මස 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ලබන පෙබරවාරි 08 වැනිදා පෙ.ව 10.00 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.