අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ළඟදීම ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බවට වාර්තා වේ.
ඒරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්වය සමනය කර ගැනීමේ අරමුණින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 05 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා වෙත ලිපියක් යවා තිබිණි. ඊට ප්‍රතිචාර දක්වමින් පුටින් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් එවා තිබෙනවා.
A top level Indian government delegation led by Chief Economic Advisor V. Anantha Nageswaran will arrive in Sri Lanka tomorrow (June 23) on a special aircraft to assess the ground situation here in pursuit of further economic assistance, Daily Mirror learns.
චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව චීනය, ශ්‍රී ලංකාව වෙත සතියකට ගුවන් ගමන් වාර 03ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට චීනය වෙත වැඩි වාර ගණනක් පැමිණීමටද අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා හමුවූ අවස්ථවේදීයි.
ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූකම්පනයෙන් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා කාලගුණය හරස්වී තිබෙනවා. ඒ, භූකම්පනය සිදුවූ ප්‍රදේශයට ඇදහැලෙන හිම සහ අධික වර්ෂාපතනය හේතුවෙන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (20) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන 07 යි දශම හතයි පහක ප්‍රදානයක් සිදු කර තිබෙනවා. ඒ මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ක්ෂනික අවශ්‍යතා සදහායි.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ හමුවී තිබෙනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයට සමගාමීවයි.
නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය තුර්කි ගුවන් සේවය සහ ජෙට්වින්ග් ට්‍රැවල්ස් සමඟ එක්ව ‘Facets of Sri Lanka’ නමැති සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා සමසත්කාරය ලබා දෙයි
ඉන්දියාවේ දෙවන විශාලතම බොරතෙල් සැපයුම්කරු බවට රුසියාව පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඉන්දියානු පිරිපහදුකරුවන් රුසියාවෙන් අඩු මිලට බොරතෙල් මිලදී ගැනීම හමුවේයි. ඒ අනුව මේවනවිට ඉන්දියාවේ බොරතෙල් ආනයනයෙන් සියයට 18%ක් හිමිව ඇත්තේ රුසියාවටයි. මීට පෙර එම ප්‍රතිශතය සියයට 1 ක්ව පැවතුනා.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනෙයිල් පවසනවා. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඇය අද පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව පැවසුවා.
Page 132 of 371