Thursday, July 16, 2026
Follow Us
රුසියානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්

ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 11ක් මරුට


කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ ප්‍රහාරයෙන් රුසියනු ජාතිකයින් දෙදෙනෙක් මියගොස් ඇත.

ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකි.

මීට අමතරව තවත් ඇෆ්ගනිස්තාන ජාතිකයින් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

Aruna