Thursday, July 16, 2026
Follow Us
සෙරීනා විලියම්ස් හදිසියේ ගත් තීරණය

ටෙනිස් ක්‍රීඩාලෝලීන් පුදුමයට පත්වෙයි


ටෙනිස් පිටියේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවක් වන සෙරීනා විලියම්ස් ටෙනිස් පිටියට සමුදී තිබේ.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් ජයගෙන ඇති විලියම්ස් 40 හැවිරිදි වියේ පසු වේ.

ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදී තෙවැනි වටයේ තරඟයකදී අයිජා ටොම්ජොනොවිච් නම් ක්‍රීඩිකාව ට ඇය පරාජය වීමත් සමග සෙරීනා එම තීරණය නිවේදනය කර තිබේ.

Aruuna