Wednesday, July 15, 2026
Follow Us
International Affairs

ආන්දෝලනාත්මක චීන අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කර නොගන්නා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇතිය යනුවෙන් පැතිර යන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

International Affairs

ලෝක වනඅලි දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම අගෝස්තු 12වන දින ලෝක වනඅලි දිනය ලෙස නම් කර ඇත්තේ ලෝකයේ වනඅලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිවයි. ඒ, 2012 වසරේ සිටයි. “ඓතිහාසික සුන්දරත්වය, ආගමික අදාලත්වය හා පාරිසරික වැදගත්කම” මෙවර ලෝක වනඅලි දිනයේ තේමාව වනවා.

International Affairs

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තය බලා පිටත්ව යාමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

International Affairs

ශ්‍රී ලංකාව මේවනවිට රටවල් 03 ක රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට මැදිව සිටිනවා. ඒ, චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාව පදනම් කර ගනිමින්. එම චීන නෞකාව මෙරටට පැමිණීම තහවුරු වීමත් සමග ඉන්දියාව ඊට දැඩි විරෝධයක් එල්ල කළා.

International Affairs

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් ජුලි මස 12 වෙනිදා මෙරටින් බැහැරව යාමෙන් පසුව මාධ්‍ය වෙත නිකුත් වූ පළමු ජායාරූප කිහිපයක් මේ වන විට විදෙස් මාධ්‍ය විසින් මුදාහැර තිබෙනවා.

International Affairs

කොවිඩ් වෛරසයේ ප්‍රභේද දෙකක් ඇසුරින් නිපදවූ නව එන්නතක් සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමය සිය අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.

International Affairs

තායිලන්ත ආරක්ෂක අංශ ගෝඨාභයට කල දැනුම් දීම

International Affairs

වසර 13කට පසු මව වෙත ආ පුතු නීතියේ පිහිට පතයි

International Affairs

එංගලන්තයේ බර්මින්ග්හැම් හී දී ඊයෙ නිමාව දුටු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ 12 වැන්නා ද මේ වන විට කණ්ඩායම හැර පැන ගොස් තිබෙන බව වාර්තා වේ.

International Affairs

චීනයට බෑ කිවු ලංකාව පාකිස්ථානයට හා කියයි ?

International Affairs

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

International Affairs

චින නැවේ උණුසුම මැද තවත් නැවක් ලංකාවට

International Affairs

NEW DELHI (Reuters): India expects bilateral trade worth $ 8-9 billion with Russia and Sri Lanka in the next two months after it allowed international trade in rupees, India’s trade secretary said.

International Affairs

ශ්‍රී ලංකාවට ඔත්තු බැලීම සදහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඩ්‍රෝනියර් 228 ලෙස හදුන්වන එම ගුවන් යානය අගෝස්තු 15 වනදාට යෙදෙන ඉන්දීය නිදහස් දිනය දා ශ්‍රී ලංකාවට භාරදීමට නියමිත බවයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

International Affairs

හදිසියේ සිදු වූ අන්තර්ජාල බිඳවැටීම

International Affairs

GSP ප්ලස් , IMF හා මානව හිමිකම් කවුන්සිලය යන ක්‍රියාවලි සාර්ථක කර ගැනීම සඳහා රජය විසින් ස්ථිර පියවරක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය පවසනවා. ඔවුන් ඒ බව නිවේදනය කළේ යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසුවයි.

International Affairs

ආන්දෝලනයට තුඩු දී ඇති “යුවාන් වෑන්ග් - 5” නෞකාව මෙරටට පැමිණෙන බවට තමන්ව මෙතෙක් දැනුවත් කර නොමැති බව වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා පවසනවා.

International Affairs

GENEVA (8 August 2022) –UN human rights experts* today condemned the extensive, prolonged and repeated use of state of emergency measures since 2 April 2022 by Sri Lankan authorities to crackdown on peaceful protesters and prevent them from voicing their grievances amidst an economic collapse in the country, Office of the UN High Commissioner for Human Rights said.