Wednesday, July 15, 2026
Follow Us
International Affairs

Riled by Sri Lanka's request to defer the planned docking of a high-tech Chinese research vessel at the strategic Hambantota Port, China on Monday took a dig at India, saying it was "senseless to pressure" Colombo by citing the issue of security concerns.

International Affairs

Cites “too much politics’ as the main reason
Indicates bilateral trade agreements as solution
Says SL will look at countries from ASEAN, RCEP, Africa, Europe, and the UK and US to improve trade relationships

International Affairs

The Sri Lanka government has reportedly requested the Singaporean government to grant another 14 days to former President Gotabaya Rajapaksa to stay in Singapore, informed sources said.

International Affairs

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවසක් FBI නිලධාරීන් විසින් වටලා තිබෙනවා. ෆ්ලොරිඩාහි පාම් බීච් ප්‍රදේශයේ පිහිටි සිය නිවස FBI නිලධාරීන් විශාල පිරිසක් පැමිණ පරික්ෂාවට ලක් කර ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.

International Affairs

ඊශ්‍රායලෙයන් අඛණ්ඩව එල්ල වෙමින් ඇති ගුවන් ප්‍රහාර හමුවේ ගාසා තීරය, ලෝක ප්‍රජාවගෙන් සහය ඉල්ලා තිබෙනවා. ඒ, ගාසා තීරය තුළ මේවනවිට පවතින ඉන්ධන අර්බුදය හමුවේයි.

International Affairs

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ තෝරා ගැනීමේ තරගවලදී මීටර් 6.42 ක දුරක් පැන්න සාරංගි ද සිල්වා එහි අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තාය.

International Affairs

විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

International Affairs

චීනය සහ අමෙරිකාව අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව විද්වතුන් පෙන්වා දෙනවා.

International Affairs

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා මාලදිවයින ඉලක්ක කර නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එහි එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පත් කිරීමට කටයුතු කර ඇත්තේ. ඒ අනුව ඔහු මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් සහභාගිවන බවටයි වාර්තා වන්නේ.

International Affairs

ලංකාවේ ඉන්ධන පිරවුම්හල් අරඹන්න යන අලුත්ම සමාගම

International Affairs

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල සදහා සහභාගිවීමට බි්‍රතාන්‍ය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දස දෙනෙකු බලධාරීන්ට නොදන්වා කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව ඒ එෆ් පී පුවත් සේවය වාර්තා කරනවා.

International Affairs

REUTERS: Sri Lanka is in a moment of challenge and crisis but has an opportunity to create a more democratic and inclusive government, U.S. Secretary of State Antony Blinken said yesterday.

International Affairs

ඩොලර් මිලියන 51 ක් අහිමිවේ

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සුබපැතුම් එක්කර තිබෙනවා. වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බව විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහලේකම්වරයා පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

International Affairs

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහාතා (අගෝ.04 දා) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ සුහද හමුවක් සඳහා පැමිණියේය.

International Affairs

IOC සමාගමට ලැබුණු අවසරය

International Affairs

ඉන්දියාවට සහ චීනයට මැදි වූ ලංකාව

International Affairs

තායිවානයට තර්ජනයක් එල්ල කරමින් චීනය ආරම්භ කළ යුධ අභ්‍යාසය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ, චීනය විසින් මෙම යුධ අභ්‍යාසයට බැලැස්ටික් මිසයිල යොදා ගැනීම හේතුවෙන්.