මෙරට සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදී තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ
කෙන්යාවේ ජනාධිපතිවරණයෙන් එරට උප ජනාධිපති විලියම් රූටෝ ජය ලබා තිබෙනවා. ඒ, මතභේදයට තුඩුදුන් සිද්ධීන් කිහිපයක් හමුවේයි. ප්‍රකාශිත වලංගු ඡන්දවලින් සියයට 50 යි දශම 2 ක බලයක් හිමිකර ගැනීමට උප ජනාධිපති විලියම් රූටෝ සමත්ව තිබෙනවා. ඔහු හමුවේ පරාජයට පත්වුණේ ප්‍රතිවාදී අපේක්ෂක රයිලා ඔඩින්ගායි.
හම්බන්තොට වරායට සේන්දු යුවාන් වැන්ග් 5 චින නෞකාව ලබන සිකුරාදා තෙක් පමණක් මෙරට තුළ රැඳී සිටින බව තහවුරු කර තිබෙනවා. මෙම නෞකාව සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයෙන් අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නෞකාවට පැමිණීම සඳහා අවසර ලබාදුන්නා. ඒ, ඊයේ සිට ලබන 22 වනදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට හැකි බවට දන්වමින්.
චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය හාබර් මාස්ටර් වෙත දැනුම්දී ඇතැයි වාර්තා වනවා. හාබර් මාස්ටර් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යද වාර්තා කළේ ලබන 16 වනදා සිට 22 වනදා දක්වා මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට විදේශ අමාත්‍යාංශයේ අවසර හිමිවී ඇති බවයි.
ආන්දෝලනාත්මක චීන අභ්‍යවකාශ නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කර නොගන්නා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇතිය යනුවෙන් පැතිර යන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
IMF වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති ප්‍රධානම කොන්දේසි දෙකක්ම ඉටුකිරීමේදී ශ්‍රී ලංකාව විශාල අවධානමක
IMF විසින් පෙන්වාදෙන සියලුම ණයහිමි රටවල් විසින් ශ්‍රී ලංකාව කෙරෙහි මේ මොහොතේ ‘ලිහිල් දැක්මක්’ පවත්වාගත යුතුය. දැන් චීනය අල්ලා ඇත්තේ එම නිලයෙනි
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සැලකියයුතු චංචලභාවයක් පැවැති, ගෙවීගිය මාස 07ක කාලයේදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සුවිශේෂී සහායක්
මාස තුනක් ඇතුළත ආණ්ඩුව තුනක් වෙනස් වී විශාල දේශපාලන රික්තයක් ඇති වූ රටේ අස්ථාවර තත්ත්වය නිසා IMF සාකච්ඡා සැලකිය යුතු ලෙස මන්දගාමීවී වෙලා
ශ්‍රී ලංකාව මේවනවිට රටවල් 03 ක රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට මැදිව සිටිනවා. ඒ, චීනයට අයත් යුවාන් වැන්ග් ෆයිව් නෞකාව පදනම් කර ගනිමින්. එම චීන නෞකාව මෙරටට පැමිණීම තහවුරු වීමත් සමග ඉන්දියාව ඊට දැඩි විරෝධයක් එල්ල කළා.
ඉන්දියාව අද සිය 75 වන ජාතික නිදහස් දිනය සමරනු ලබනවා. බි්රතාන්යයට යටත්වි තිබූ ඉන්දියාව නිදහස ලබන්නේ 1947 අගෝස්තු 15 වනදා අද වැනි දිනකයි. එදින ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු ඓතිහාසික රතු චත්‍රරශයේ සිට ඉන්දීය ජාතික ධඡය ඉහළට ඔසවමින් නිදහසේ සැමරීම ලෝකයට කියාපෑවා.
තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල්හි බලය අල්ලා ගැනීමේ පළමු සංවත්සරය අද සමරනවා. එබැවින් ඇෆ්ගනිස්ථානයට ජාතික නිවාඩු දිනයක්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලේබාන් සාමාජිකයින් සහ ආධාරකරුවන් වීදිවල පෙළපාලි යමින් කළු සහ සුදු කොඩි එල්ලා ඇති බවයි.
ජාත්‍යන්තර දමිළ සංවිධාන සහ පුද්ගලයින් රැසකට ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබුණු තහනම ඉවත් කර තිබේ.
Page 135 of 387