Thursday, July 03, 2025
Follow Us
IMF සමඟ එකඟතාවයකට චීනයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට

මුදල් අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර සාකච්ඡාවක්


ශ්‍රී ලංකාව සමඟ එකඟත්වයකට පැමිණීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිමත් කිරීමට චීනය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන බව ප්‍රකාශ කර තිබේ.

මුදල් අමාත්‍ය අලි සබ්රි සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

චීන තානාපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ IMFහි ප්‍රධාන කොටස්කරුවෙකු වන චීනයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට හිමිවන බවය.

(Aruna)