International Committee of the Red Cross (ICRC) Delegation in Sri Lanka Head Loukas Petridis paid a farewell call on the Minister of Foreign Affairs Prof. G.L. Peiris on 25 April at the Ministry of Foreign Affairs.
2022 අප්‍රේල් 26 වැනි දින තානාපතිවරුන් පිරිසක් සමඟ පැවති හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු ආශ්‍රිත ගැටළු විසඳීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විස්තර කළේය.
Britain says it is concerned by recent reports of violence during protests in Sri Lanka and encourages all sides to find a peaceful, democratic and inclusive approach to resolve Sri Lanka's political and economic challenges.
REUTERS: International Monetary Fund Managing Director Kristalina Georgieva has tested positive for COVID-19, the IMF said last week, following marathon meetings last week with global finance leaders in Washington.
ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට ආධාර ලබාදීම සඳහා අවසර ලබාදෙන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්දියාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. දිල්ලිය ඇතුලු ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ සතිය තුළ බොහෝ ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 04 කින් පමණ ඉහළ යනු ඇති බවයි.
කොළඹ සිටින ඕස්ට්‍රේලියානු දූත පිරිස ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා පිහිටුවා වසර 75 ක් සපිරීමේ සංවත්සරය සමරයි
යුක්රේනයේ මරිපෝල් නගරයේ වානේ කම්හලක සිරවී සිටින පිරිස අතරින් සිවිල් පුද්ගලයන් සිය දෙනෙක් මුදාගෙන තිබෙනවා. ඒ, රුසියානු හමුදා විසින් එම කම්හල පිහිටි ස්ථානය වටලා සති කිහිපයක් ගතවීමෙන් පසුවයි.
ඉන්දියාවෙන් ලබාදුන් ඩොලර් බිලියන එකක ණය ආධාර මගින් වානේ ආනයනය කිරීමේ සූදානම් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වනවා.
GENEVA/LONDON (Reuters): The head of the World Health Organisation on Tuesday urged countries to maintain surveillance of coronavirus infections, saying the world was “blind” to how the virus is spreading because of falling testing rates.
The European Union (EU) today handed over the Geographical Indication (GI) certification to Ceylon Cinnamon, as the Sri Lanka's first GI-certified product.
Page 136 of 363