Thursday, September 18, 2025
Follow Us
රන් මිල පහතට

ලෝක වෙළදපොලේ සුළු වෙනසක්


ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

රන් අවුන්සයක මිල සියයට බින්දුවයි දශම පහකින් පහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1745.81 ක් ලෙසය.

Aruna