ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමට සහ මෙරටට සහය දැක්වීම සඳහා අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමාගම මගින් ණය මුදලක් අනුමත කර ඇතැයි මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළා. එලෙස අනුමත කර ඇති ණය මුදලෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 120 ක්.
The Adani Group today said it was "disappointed" as it reacted to a massive controversy over an energy project in Sri Lanka awarded to the group, after a Lankan official's claim that President Gotabaya Rajapaksa acted under pressure from Prime Minister Narendra Modi.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟය ආරම්භ වන්නේ සවස 2.30 ටයි.
ශ්‍රි ලංකාවේ දැනට පවතින ආර්ථික තත්වය ඉහල නැංවීම සදහා අදහස් සහ යෝජනා ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිවරිය මේ බව සදහන් කළා.
යුක්රේනය තුළ මතුව ඇති යුධමය වාතාවරණය හේතුකොට ගෙන එරට නිශ්පාදනය කරන ගෑස්, ගල් අඟුරු සහ දැවිතෙල් වෙනත් රටවලට අපනයනය කිරීම අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබේ.
ඉකුත් සමයේ ශ්‍රී ලංකාව මුහුණදුන් බැරෑරුම්, සමාජ හා ආර්ථික තත්වයන් පිළිබද ජාත්‍යන්තර ප්‍රජාව අවබෝධයෙන් සිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අද ප්‍රකාශ කළා. ඒ, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වන සැසිවාරය අමතමින්.
ඊශ්‍රායල රජයේ ඉහළ නිලධාරීන්ගේ විද්‍යුත් තැපෑල ගිණුම් වෙත හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය නිවැරදි නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ජූලි මාසයට අදාළ සියලු විදෙස් සංචාරයන් වහාම අවලංගු කිරීමට තීරණය කර තිබේ.
Initiative to support World Bank funded Plastic Free Rivers and Seas for South Asia Project
Page 137 of 374