Thursday, March 05, 2026
Follow Us
 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති හමුවෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ජූලි 10 සිට 13  දක්වා එංගන්තයේ වේල්ස් හිදී පැවැත්වීමට නියමිත අතර එම ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (04) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හමුවිය.

රටවල් 32ක් මෙම ශුරතාවලිය සඳහා සහභාගී වීමට නියමිත ය.