Monday, January 12, 2026
Follow Us
පුටින්ගේ බලතල වෙන කෙනෙක්ට

රුසියානු ජනපතිට හදිසියේම වුණු දේ


රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, පිළිකා තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනයවීම සඳහා සූදානම්වන බවට තොරතුරු වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම කාලසීමාව තුළ සිය බලතල ප්‍රධාන ඔත්තු සේවා නිලධාරියෙකු වන නිකොලායි පතෘෂෙෆ් ට පැවරීමේ සූදානමක් පවතින බව එම වාර්තාවේ දැක්වේ.

රුසියාවේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා වන 70 හැවිරිදි නිකොලායි පතෘෂෙෆ්, යුක්‍රේන ආක්‍රමණයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු බවද සඳහන් වේ.

(Aruna)