Tuesday, January 13, 2026
Follow Us
මන්කිපොක්ස් තුරන් කළ හැකි රෝගයක්

යුරෝපයේ ආසාදිතයන්ගේ අඩුවීමක්


යුරෝපයෙන් මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ තුරන් කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන අතර මේ වනවිට යුරෝපයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ යුරෝපයට අමතරව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවද පහත වැටී ඇති බවයි

Aruna