Tuesday, January 13, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ ණය ගැන චීන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින වත්මන් දුෂ්කරතාවයෙන් ගොඩ ඒමට සහ ණය බර ලිහිල් කර ගැනීමට මෙන්ම තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ධනාත්මකව උපකාර කිරීම සඳහා අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට තමන් සූදානම් බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

LNW