මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව වෙනුවෙන් සංවිධානය කළ සුළු අපනයන භෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපයේදී මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ස්ථානයන්හිදී පැවැත්විණ .
On the 19th of September 2024, Sri Lanka announced that it has reached Agreements in Principle on the restructuring of approximately USD$ 17.5 billion of external commercial debt (as of end 2023).
කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරිණ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය දැවැන්ත පහළ යෑමක් වාර්තා කර තිබේ.
In a bid to boost the participation and competitiveness of women entrepreneurs in international trade, the Sri Lanka Export Development Board (EDB) is set to sign a non-financial Memorandum of Understanding (MoU) with the International Trade Centre (ITC) to establish the ITC SheTrades Hub in Sri Lanka.
ගොවීන්ගේ ආර්ථීක ශක්තිය වැඩිකිරීම හා ඔවුන් ණය බරින් මුදවා ගැනීම අරමුණු කොටගෙන ගොවීන් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපා හරින ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත යොජනා කරයි.
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව වෙනුවෙන් සංවිධානය කළ සුළු අපනයන භෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපයේදී මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් ස්ථානයන්හිදී පැවැත්විණ .
මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (28) දිනයේ කැරට් 22 රන් පවුම රු.196,200.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 213,900.00ක් ලෙස සටහන්ව තිබේ.
For the first time in history, Sri Lanka Customs has achieved record-breaking revenue of Rs. 1 trillion within the first eight months of this year.
United Petroleum’s top executives, Co-Founder Avi Silver, Group CFO Nigel Simonsz, Group Procurement Head Brett Crawford and United Petroleum Lanka Director/CEO Dr. Prabath Samarasinghe on Monday visited the Colombo Port City.
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (27) දිනයේ කැරට් 22 රන් පවුම රු.195,400.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 213,100.00ක් ලෙස සටහන්ව තිබේ.
Port City Colombo has achieved a significant milestone, on-boarding 100+ companies as Authorised Persons (APs), as of 24 August 2024. These companies represent a diverse range of sectors identified to the Colombo Port City Special Economic Zone, including IT, finance, professional services, shipping, logistics, tourism, healthcare, real estate development, and global capability centres.
The Hambantota International Port (HIP) has experienced a substantial increase in volumes, with a 40% growth recorded in 2024 to date. The port’s Commercial and Marketing division says the growth is expected to reach 50% by the year end.
කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම මත ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වු මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1000ක් උපයා තිබේ.
Page 11 of 255