
දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී උසස් පෙළ විභාගය අද ඇරඹේ
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත් වේ.
Aug.10

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත් වේ.
Aug.10

බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි “අපේ ගෙදර වෝල්ටීයතාවය (Voltage) සමහර වෙලාවට 196V, 210V, 225V, 243V වගේ වෙනස් වෙන්නේ ඇයි?” කියන එක.
Aug.10
ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් ක්ෂේත්‍රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අද (10) දින විවර වීමට නියමිතය.
Aug.10

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කැපවන බවත්, වසර ගණනාවක සිට වැදිජනතාවගේ ඉල්ලීමක් වූ ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළ අතර ආදිවාසීන් ඇතුළු අදාල ආයතන සමඟ සාකච්ඡා කර ඉදිරි...
Aug.09

අදට යෙදී ඇති ලෝක ආදිවාසී දිනය ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවගේ පාරම්පරික අයිතිවාසිකම් සහ සංස්කෘතික උරුමයන් නීතිමය වශයෙන් තහවුරු වූ විශේෂ දිනයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
Aug.09

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව වර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව ශ්‍රී දළදා මාලිගාවේදී අද (08) උදෑසන සිදු කෙරිණි.
Aug.08

කථානායකවරයා සහ මැක්ස් ප්ලැන්ක් පදනමේ නියෝජිතයන් අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් කථානායක නිල නිවස පාර්ලිමේන්තුවේ දසවැනි දෙපාර්තමේන්තුව ලෙස පරිවර්තනය කිරීමට සැලසුම්
Aug.08

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුද්ගලයන් සහ සංවිධාන වෙතින් ලැබී ඇති යෝජනා 31ක් මෙන්ම මීට පෙර මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාළව ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සමාලෝචනය කර, වාර්තාවක් සකස් කිරීම...
Aug.08

රජයක් වශයෙන් නවෝත්පාදන පර්යේෂණ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මූල්‍යමය සහයෝගය මෙන්ම ආයතන අතර සම්බන්ධතාව ගොඩනැගීමේ වගකීම රජය උපරිමයෙන් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
Aug.05

ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීමට නව මංපෙත් විවර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල චීන සංචාරය සාර්ථකව අවසන් වෙයි.
Aug.04

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (10) නිකුත් කර තිබේ.
Aug.10

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
Aug.10

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත් වේ.
Aug.10

මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (2026/08/09) නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල...
Aug.09

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) උදෑසන 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක පැවැත්වීමට නියමිතයි. ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Aug.09

බටහිර පැසිෆික් සාගරයේ විවෘත මුහුදු කලාපයෙන් ආරම්භ වූ ඩොල්ෆින් සුළි කුණාටුවෙන් මේ වනවිට නිරිතදිග ජපානයේ ඔකිනාවා ප්‍රාන්තයට බලපෑම් එල්ලවී තිබේ.
Aug.09

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රී (Vikram Misri) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ පැවැත්විණි.
Aug.06

පුද්ගලයින් 250 දෙනෙකු පමණ රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් එරට මුහුදු සීමාවේදී හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බවත් එහිදී පුදගයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Aug.03

පේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
Aug.02

රුසියාව, යුක්‍රේනයට එල්ල කළ ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.
Jul.30

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15