
කැලණිය විශ්වවිද්‍යාලයට ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක්
කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලඅනුමැතිය ලැබී ඇත.
May.05

කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලඅනුමැතිය ලැබී ඇත.
May.05

වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.
May.04

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අවශ්‍ය බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
May.04

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (03) මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිස අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...
May.04

නොර්වුඩ් පොලිස් වසමේ හළුවැල්ල ප්‍රදේශයේදී නොර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දහවල් සිදු කළ වැටලීමකින් බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 07 දෙනෙකු මැණික් ගැරීමට යොදාගත් උපකරණද සමඟ අත්අඩංගුවට...
May.04
In line with the 2026 Vesak Poya Day, the ‘Swarnabhivandana 2026’ Sacred Relic Veneration ceremony, organized by the Sri Sudarshanarama Temple, Kiribathgoda under the guidance of the Chief incumbent of...
May.04

පළාත් සභා ඡන්ද විමසීම් හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබේ.
May.05

විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිව් දෙනෙක් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ.
May.05

2026 අයවැය මගින් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වෙන් වූ ප්‍රතිපාදන සහ වැඩසටහන් පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය අමාත්‍යාංශ කිහිපයක් සමග සාකච්ඡා පවත්වා තිබේ.
Apr.29

වියට්නාම ජනාධිපති අතිගරු ටෝ ලාම් මහතා ලබන මැයි 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවත් ඊට අදාළ වැඩසටහන ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පසුගියදා (27) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්...
Apr.29

''මැයි පළමු වැනිදා යෙදී තිබෙන ලෝක කම්කරු දිනය සැමරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය" මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංඡන භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපි සම්පූර්ණයෙන්ම ව්‍යාජ...
Apr.20

2026/2027 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග සංචිත සූදානම් කිරීමට හැකි වන පරිදි ඍජු පොහොර ලෙස සහ එළවළු හා අනෙකුත් බෝග වගා සඳහා මිශ්‍ර පොහොර නිෂ්පාදනයට යූරියා මෙට්‍රික්ටොන් 20,000ක්...
May.05

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් මරදාන සිට අවිස්සාවේල්ල දක්වා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
May.05

කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලඅනුමැතිය ලැබී ඇත.
May.05

රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවය බඳවාගෙන සිටි සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
May.01

ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ඇතුළු දූත පිරිස අද (06) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියහ.
May.06

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය Mikhail Murashko මහතා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය සාර්ථකව නිම කර අද (05) උදෑසන දිවයිනෙන් පිටව ගියේය.
May.05

හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවක් වැළැක්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙයි.
May.04

දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (04) ජනාධිපති කාර්යාල පරිරයේදී පැවැත්විණි.
May.04

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා ශ්‍රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන්...
May.04

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...
Apr.02

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,
Mar.23

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...
Mar.23